| Home | Introduction | Buy Arduino / Modules |

ඔබට නිවන් සුව!

Sadeepa ravishan වන මෙහි admin අප අතරින් සදහටම සමුගත්හ.ඔබට නිවන් සුව!

Arduino Plotter Part - 3

හොදයි යාලුවනේ, මෙන්න ඔයාල බලාගෙන හිටපු Arduino Plotter Part - 3 ළිපිය. මේ වෙනකොට plotter එක හදන්න ආරම්භ කළ අය stepper motor සහ servo motor වල වයර් Arduino සමග සම්බන්ද කරන පියවර දක්වා ඇවිල්ලා ඇති කියලා හිතනවා.