| Home | Introduction | Buy Arduino / Modules |

Arduino එක TV Remote එකක් කරමු?

අද කරන්න යන්නෙ IR LED එක්ක පොඩි සෙල්ලමක්. පොඩි කිව්වට මේ වැඩෙන් TV/DVD player/Setup/Home theater... වගේ උපාංග ගොඩකටම සෙට් වෙන Remote එකක් හදන්න පුලුවන්. මේකටත් ගන්නෙ අපි අර කලින් ළිපියකදි Remote එකත් එක්ක සෙල්ලන් දාන්න ගත්ත මේ Library එක.
 https://github.com/shirriff/Arduino-IRremote . ඒක දාගන්න හැටි තියෙනවා http://arduinotutes.blogspot.com/2015/01/arduino-tv-remote.html මේ ළිපියෙ.
දැන් උඩම පින්තූරෙ වගේ 1K Resistor එකක් දාලා IR LED එක Arduino pin 3 එකට අමුනගන්න.
දැන් මේ Code එක දාන්න Arduino එකට.


#include <IRremote.h>

IRsend irsend;

void setup()
{
  
}

void loop() {  
      irsend.sendSony(0xa90, 12); // Sony TV power code
    }
  }
}

0xa90 = Button Code (power button)
12 = Device (TV)
මෙතන Code එක හැදුවෙ Sony TV එකක් ON / OFF කරන්න.
රතු පාටින් තියෙන තැනට මේ Codes එහෙම දාලා බලන්න.

KEY_POWERON 0x75A
KEY_POWEROFF 0xF5A
KEY_EJECT 0x69A
KEY_POWER 0xA9A
KEY_VIDEO 0x55A
KEY_COUNTER 0x83A
KEY_MONITOR 0xE9A
KEY_DISPLAY 0x5BA
KEY_SP_EP 0x1BA
KEY_CLEAR 0xC7A
KEY_1 0x01A
KEY_2 0x81A
KEY_3 0x41A
KEY_4 0xC1A
KEY_5 0x21A
KEY_6 0xA1A
KEY_7 0x61A
KEY_8 0xE1A
KEY_9 0x11A
KEY_0 0x91A
KEY_ENTER 0xD1A
KEY_RECORD 0xB9A
KEY_MUTE 0x281
KEY_PLUS 0x29A
KEY_MINUS 0xC5A
KEY_CHANNELUP 0x09A
KEY_CHANNELDOWN 0x89A
KEY_INPUT 0xF3A
KEY_PREVIOUS 0xEBA
KEY_NEXT 0x6BA
KEY_MENU 0xB3A
KEY_SMARTCUE 0xBBA
KEY_TV_POWERON 0x750
KEY_TV_POWER 0xA90
KEY_TV_INPUT 0xA50
KEY_TV_MONITOR 0xE90
KEY_TV_DISPLAY 0x5D0
KEY_TV_1 0x010
KEY_TV_2 0x810
KEY_TV_3 0x410
KEY_TV_4 0xC10
KEY_TV_5 0x210
KEY_TV_6 0xA10
KEY_TV_7 0x610
KEY_TV_8 0xE10
KEY_TV_9 0x110
KEY_TV_0 0xE10
KEY_TV_ENTER 0xD10
KEY_TV_PLUS 0x481
KEY_TV_MINUS 0xC81
KEY_VOLUMEUP 0x490
KEY_VOLUMEDOWN 0xC90
KEY_TV_CHANNELUP 0x090
KEY_TV_CHANNELDOWN 0x890

තවත් එව්වා මෙතනින් http://www.openremote.org/pages/viewpage.action?pageId=15532260

වෙනත් TV එකක් සමඟ භාවිතා කරනවානම් sendSony කොටසෙ Sony වෙනුවට TV Model එක දෙන්න.එමෙන්ම ඒවාට අදාල Remote button Codes අන්තර්ජාලයෙන් සොයාගන්න වෙනවා.

උදා :- Sony TV remote Button Codes

No comments:

Post a Comment