අපිට මේ LED Matrix එකක් භාවිතා කරලා Arduino එකෙන් වැඩ කරන LED Display එකක් හදාගන්න පුළුවන්. 8x8 වර්ගයේ එකක් තමා මේ වැඩේට සුදුසු වෙන්නෙ. මේ Matrix එකක් ගන්න බැරි අයට තනියම වුනත් එකක් හදාගන්න පුළුවන්. මම ඒ ගැන ලිපියක් මෙතන දාලා තියෙනවා පින්තූරත් සමඟ.
| | | Home | | | Introduction | | | Buy Arduino / Modules | | |
Arduino එකට Keyboard එකක් සම්බන්ධ කිරීම #2 - LED Fader / Flasher
අද ලිපියෙන් කියන්නෙ Keyboard එකෙන් ලබාගන්නා දත්ත අනුව ක්‍රියාත්මක වන LED Fader එකක් හදන හැටි. කලින් ලිපියෙ විදියට Circuit එක හදාගන්න.
Arduino එකට Keyboard එකක් සම්බන්ධ කිරීම #1
යාලුවො මෙච්චර දවස් හිතන් උන්නෙ ඔය Computer එකේ තියෙන Keyboard තියෙන්නෙ Computer වලට විතරයි කියලා? නෑ ඒවා Arduino වලටත් සම්බන්ධ කරන්න පුලුවන්. පට්ට නේ? මේකටනම් අමතර උපාංගයක් විදියට ඕනෙ වෙන්නෙ PS2 Keyboard එකක්. තව PS2 Keyboard Connector එකක් ඕනෙ වෙනවා. මම නම් භාවිතා කරේ ඉවත දාපු Keyboard එකක් නිසා Connector ගත්තේ නෑ වයර් එක මැද්දෙන් කපලා දැම්මා. දැන් අපි බලාගන්න ඕනෙ Keyboard එකෙන් එන ඔය වයර් 4 මොනවාද කියලා.
Subscribe to:
Posts (Atom)
