https://github.com/shirriff/Arduino-IRremote . ඒක දාගන්න හැටි තියෙනවා http://arduinotutes.blogspot.com/2015/01/arduino-tv-remote.html මේ ළිපියෙ.
දැන් උඩම පින්තූරෙ වගේ 1K Resistor එකක් දාලා IR LED එක Arduino pin 3 එකට අමුනගන්න.
දැන් මේ Code එක දාන්න Arduino එකට.
#include <IRremote.h> IRsend irsend; void setup() { } void loop() { irsend.sendSony(0xa90, 12); // Sony TV power code } } }
0xa90 = Button Code (power button)
12 = Device (TV)
මෙතන Code එක හැදුවෙ Sony TV එකක් ON / OFF කරන්න.
රතු පාටින් තියෙන තැනට මේ Codes එහෙම දාලා බලන්න.
KEY_POWERON 0x75A KEY_POWEROFF 0xF5A KEY_EJECT 0x69A KEY_POWER 0xA9A KEY_VIDEO 0x55A KEY_COUNTER 0x83A KEY_MONITOR 0xE9A KEY_DISPLAY 0x5BA KEY_SP_EP 0x1BA KEY_CLEAR 0xC7A KEY_1 0x01A KEY_2 0x81A KEY_3 0x41A KEY_4 0xC1A KEY_5 0x21A KEY_6 0xA1A KEY_7 0x61A KEY_8 0xE1A KEY_9 0x11A KEY_0 0x91A KEY_ENTER 0xD1A KEY_RECORD 0xB9A KEY_MUTE 0x281 KEY_PLUS 0x29A KEY_MINUS 0xC5A KEY_CHANNELUP 0x09A KEY_CHANNELDOWN 0x89A KEY_INPUT 0xF3A KEY_PREVIOUS 0xEBA KEY_NEXT 0x6BA KEY_MENU 0xB3A KEY_SMARTCUE 0xBBA KEY_TV_POWERON 0x750 KEY_TV_POWER 0xA90 KEY_TV_INPUT 0xA50 KEY_TV_MONITOR 0xE90 KEY_TV_DISPLAY 0x5D0 KEY_TV_1 0x010 KEY_TV_2 0x810 KEY_TV_3 0x410 KEY_TV_4 0xC10 KEY_TV_5 0x210 KEY_TV_6 0xA10 KEY_TV_7 0x610 KEY_TV_8 0xE10 KEY_TV_9 0x110 KEY_TV_0 0xE10 KEY_TV_ENTER 0xD10 KEY_TV_PLUS 0x481 KEY_TV_MINUS 0xC81 KEY_VOLUMEUP 0x490 KEY_VOLUMEDOWN 0xC90 KEY_TV_CHANNELUP 0x090 KEY_TV_CHANNELDOWN 0x890
තවත් එව්වා මෙතනින් http://www.openremote.org/pages/viewpage.action?pageId=15532260
වෙනත් TV එකක් සමඟ භාවිතා කරනවානම් sendSony කොටසෙ Sony වෙනුවට TV Model එක දෙන්න.එමෙන්ම ඒවාට අදාල Remote button Codes අන්තර්ජාලයෙන් සොයාගන්න වෙනවා.
උදා :- Sony TV remote Button Codes
No comments:
Post a Comment