| Home | Introduction | Buy Arduino / Modules |

Arduino එක TV Remote එකක් කරමු?

අද කරන්න යන්නෙ IR LED එක්ක පොඩි සෙල්ලමක්. පොඩි කිව්වට මේ වැඩෙන් TV/DVD player/Setup/Home theater... වගේ උපාංග ගොඩකටම සෙට් වෙන Remote එකක් හදන්න පුලුවන්. මේකටත් ගන්නෙ අපි අර කලින් ළිපියකදි Remote එකත් එක්ක සෙල්ලන් දාන්න ගත්ත මේ Library එක.

Arduino සමඟ C# භාවිතා කිරීම #1 - Control LED with C#

යාලුවො Video එකක් කරන්න කිව්ව නිසා ඔන්න හැදුවා එහෙනම්, Video එකෙන්ම බලාගන්න.

Arduino #7 Arduino + TV Remote

කවුද කැමති TV Remote එකෙන් පරිගණකය පාලනය කරන්න? එහෙමත් නැත්නම් සෙල්ලම් Car එකක්? Arduino Circuit එකක්? එහෙනම් මෙන්න අවස්ථාව. අපිඅට මේ වැඩේට ඕනෙ වෙනවා TV හෝ DVD හෝ එවැනි Infrared Remote එකක් හා Arduino එකක්. ඒ වගේම Infrared Receiver එකක්. Infrared Receiveකෙක මිලදීගන්නා විට එහි + , - හා output pin මොනවාදැයි විමසා ලබාගන්න. නැත්නම් වැරදි වයර් අමුනලා ඒක කඩාගන්නයි වෙන්නෙ. ඔයාලට ඒකෙ Model number එක internet එකේ search කරලත් ඔය pin 3 හොයාගන්න පුලුවන්.