Arduino එකෙන් Robots වගේ දේවල් හදන අයටත්, දුරස්ථ පාලක ගුවන් යානා වගේ දේවල් හදන්න ඉන්න අයට Arduino එකෙන් පාලනය වන අතක් හදාගන්න පුලුවන් මේ උපකරණය මඟින්. Servo Motor එකක් කියන්නෙ සාමාන්‍ය මෝටරයක් වගේ එක දිගට කරකැවෙන එකක් නෙවේ, එක යම් කෝණයකට කරකවලා ඒ විදියටම තියන්න පුලුවන්. Arduino එකක් හරහා ඒ කෝණය වෙනස් කරගන්න පුලුවන්.
| | | Home | | | Introduction | | | Buy Arduino / Modules | | |
Arduino එකට Relay Module එකක් අපිම හදාගමු
Arduino එකට අවශ්‍ය වන සමහරක් උපාංග අපට මිලදීගැනීමට අවශ්‍ය නොවන අතර ඒවා අපටම නිර්මාණය කරගතහැක. ඉතින් අද ලිපියෙන් කියන්නෙ Arduino Relay Board එකක් අපිම හදාගන්නෙ කොහොම කියලා.
SMS මඟින් Relay ක්‍රියා කරවීම
ඉතින් අපිට ඕනෙ වෙනවා,
- Arduino
- Arduino GSM Shield
Subscribe to:
Posts (Atom)


