eBay එකේ එක එක ප්‍රමාණ වලින් ඔයාගෙ වැඩේට ගැලපෙන Servo Motor ගන්න පුලුවන්. ලංකාවෙත් UNITCH වැනි ඉලෙක්ට්‍රොණික උපාංග අලෙවිසැල් ව්අලින් ගන්න පුලුවන්.
පහත Video එකෙන් මේ උපාංගය ගැන වැඩි විස්තර දැනගන්න පුලුවන්.
හරි දැන් එහෙනම් බලමු Arduino එකට මේ උපකරණය සම්බන්ධ කරගෙන විචල්‍ය ප්‍රතිරෝදකයක් මඟින් එක අපට අවශ්‍ය විදියට පාලනය කරන්නෙ කියලා.
අපිට අවශ්‍ය වෙනවා,
- Arduino එකක්
- Servo එකක්
- විචල්‍ය ප්‍රතිරෝදකයක් (20K පමණ)
// Controlling a servo position using a potentiometer (variable resistor) // by Michal Rinott <http://people.interaction-ivrea.it/m.rinott> #include <Servo.h> Servo myservo; // create servo object to control a servo int potpin = 0; // විචල්‍ය ප්‍රතිරෝදකය සම්බන්ධ වන Pin එක int val; // එමඟින් ලැබෙන අගය ගබඩා වන විචල්‍ය void setup() { myservo.attach(9); // Pin 9 හී ඇති Servo එක හදුනා ගැනීම } void loop() { val = analogRead(potpin); // 0 and 1023 අතර පවතින විචල්‍ය ප්‍රතිරෝදකයේ අගය ලබාගැනීම
val = map(val, 0, 1023, 0, 179); // 0 and 180 දක්වා පරිමාණයෙන් එය තබාගන්න myservo.write(val); // එම අගයට සාපේක්ශව Servo එක කරකවන්න delay(15); // Servo එක කරකැවෙන තුරු සිටින්න. }
mcn ova karapu video ekakuth post eka yatin dannako
ReplyDeleteniyamai ikmanata thawa post dannakooooo
ReplyDeleteNiyamai machan
ReplyDeleteස්තූතියි හැමෝටම video නම් youtube එකේ තියෙනවා, නැවත ළිපි ලියද්දි මම එකතු කරන්නම් එහෙම අදාල වෙන ඒවා
ReplyDeleteElaaaa mchan
ReplyDelete