අද ළිපියෙන් කතාකරන්න යන්නෙ Accelerometer Module එකක් Arduino එකට සම්බන්ධ කළ පසු එමඟින් ලබාගන්නා අගයන් පරිගණකය වෙත ලබාගන්නේ කෙසේද යන්නයි. Accelerometer Module ගැන දන්නෙ නැති අය මේ ළිපිය බලන්න Link .
| | | Home | | | Introduction | | | Buy Arduino / Modules | | |
Accelerometer Module
යාලුවනේ ඔයාලා දැකල ඇති Android Phone වල Game ගහනකොට Phone එක හරවලා ඒ Game එකේ Steering වගේ වැඩ කරන විදිය, අන්න ඒ වැඩේ කරලා දෙන Accelerometer Module කියන්නෙ සිරස්,තිරස් හා ඒ දෙකටම ලම්භකව පිහිටන අක්ශ වල කෝණයට සාපේක්ශව අගයක් මැනගැනීමට භාවිතා කරන Module එකක්. ඉතින් Android Phone වල තියෙන ඒ Module එක Arduino සමඟ භාවිතා කරන්න පුලුවන් පින්තූරෙ තියෙනවා වගේ x,y,z යනුවෙන් Output Pin තුනක් සහිත Accelerometer Module එකක්
Arduino එකෙන් ලැබෙන දත්ත C# වැඩසටහනක් හරහා ලබාගැනීම
ආයුබෝවන් යාලුවනේ, අද ළිපියෙන් ඔයාලට අරගෙන එන්නෙ Arduino එක භාවිතා කරලා C# මඟින් නිර්මාණය කරන ලද මෘදුකාංගයකට ආදාන, විධාන ලබා දෙන ආකාරය. C# කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති අය මේ පාඩම් ටික කියවලා බලන්න - Link. හරි යාලුවනේ එහෙනම් වැඩ පටන් ගමු.
Subscribe to:
Posts (Atom)


