| Home | Introduction | Buy Arduino / Modules |

Accelerometer Module එකෙන් දත්ත ලබාගැනීම


අද ළිපියෙන් කතාකරන්න යන්නෙ Accelerometer Module එකක් Arduino එකට සම්බන්ධ කළ පසු එමඟින් ලබාගන්නා අගයන් පරිගණකය වෙත ලබාගන්නේ කෙසේද යන්නයි. Accelerometer Module ගැන දන්නෙ නැති අය මේ ළිපිය බලන්න Link .

මුලින්ම පහත පරිදි Accelerometer Module එක Arduino එකට සම්බන්ධ කරගන්න. මෙහි + හා - අග්‍ර හැරුණු කොට ඇති x, y,z යන අග්‍ර Arduino Analog input පින් තුනකට අමුණාගෙන ඇත. එමඟින් අපට එම Analog pin වල අගයන් මැනීම මඟින් මෙහි z, y, z අගයන් ලබාගත හැක.
දැන් කරන්න තියෙන්නෙ මොකක්ද කියලා යාලුවන්ටත් තේරෙනවනෙ, මේ Analog input තුනේ අගයන් වෙන වෙනම Serial.Print හරහා ලබාගැනීම. (3V පින් එකක් ඇති එකක්නම් එය 3V වල සම්බන්ධ කරන්න)
මෙන්න Code එක.

Code එක Upload කරලා Accelerometer Module එක එක් එක් අතට හරවා බලන්න x, y, z අගයන් වෙනස් වන ආකාරයට. LCD Module එකක් තියෙන යාලුවන්ට පුලුවන් අපි මේ කරන Project වල Serial.print වලින් ඉදිරිපත් කරන දත්ත LCD එකෙන්ම බලාගන්න. LCD Module ගැන ළිපිය මෙතනින් Link Link 

12 comments:

  1. Code එක බලන්න වෙන්නෙ අත් කාචෙන් තමා..

    ReplyDelete
  2. ඔයා කලින් ඕකෙන් හදපු අර ගේම් කොන්ට්‍රෝල් එක දෙන්නකො.

    ReplyDelete
    Replies
    1. පොඩි bug කිහ්පයක් තිබා එව්වා හරිගස්වලා දෙන්නම්

      Delete
  3. ලස්සනට Code දාන විදිය ගැන මම ලිපියක් ලිව්ව. ගිහින් බලන්න.

    ReplyDelete
  4. දැන් හරි , ස්තූතියි ඔබේ සහයෝගයට

    ReplyDelete
    Replies
    1. post eka dhaaddi oya ainen adhala poddak loku karanna.

      Delete
    2. නියමයි වැඩේ :)

      Delete
  5. ado ubanam patta waddek ahh....

    ReplyDelete
  6. What is a live Casino? - Casinos.info
    A live Casino is a 윈윈 벳 먹튀 gambling site that allows users to create an 무료 룰렛 게임 account and place 벳 이스트 bets 총판 on various events. Once this is done, the person that 카지 is

    ReplyDelete
  7. The phrase cricbet99 club login id can raise questions about account access and the terminology used around club-related features. A helpful discussion should explain the purpose of the login ID, basic security precautions, and how users can keep their credentials protected. It is always sensible to check account information carefully before signing in and avoid giving passwords to others. Clear guidance makes account-related topics easier to follow and helps readers understand the importance of responsible and secure account management.

    ReplyDelete
  8. Information about account access and cricket-related services can help readers who are researching thereddybookclub.com Reddybook. A well-written article may explain registration, login procedures, account identification, and general navigation in an easy-to-follow manner. Readers should also pay attention to security and keep passwords or other private credentials confidential. Understanding the relevant terms before using an online account is always helpful. Clear, practical information surrounding thereddybookclub.com Reddybook can give newcomers useful context and make their research process more straightforward.

    ReplyDelete