මිළදීගන්න.
මෙහි x , y , z යනුවෙන් එකිනෙකට ලම්භකව පිහිටන අක්ශ තුනක කෝණය මැනගන්න පුලුවන් සංවේදකයක් තියෙනවා. Module එක එක් එක් අතට හරවන විට ඒ ඒ අක්ශ වල අගයන් වෙනස් වෙනවා, ඉතින් ඊට සාපේක්ශව x,y,z යන Pin වලින් Analog Signal එකක් Arduino එකට ලබා දෙනවා.
එම Analog Reading එක C# මෘදුකාංගය හරහා ලබාගත් අවස්ථාවක් පහතින් බලාගන්න පුලුවන්.
ඒ මෘදුකාංගය තවත් දියුණු කරලා මම හදපු Game Controller එක පහතින් තියෙනවා.
Arduino Blog එක Scroll කරන්නෙත් Accelerometer Module එකෙන්.
ඉදිරි ළිපි වලින් මේ උපාංගය හා සම්බන්ධ ඉහත පෙන්වා ඇති Projects සහ තවත් ළිපි අරගෙන එන්නම් යලුවනේ.
මෙන්න මේක බලන්න
ReplyDeletehttp://www.mediafire.com/download/e7gs4pvft0g7mm5/code.txt
බොහොම ස්තූතියි :)
Delete