මේකත් සරළ කේතයක්, 100k VR එකක් Arduino එකට සම්බන්ධ කරලා මේ වැඩේ කරගනන් පුලුවන්. VR එකේ මැද වයරය Analog pin 2 වලටත්, ඉතිරි වයර් දෙක + හා - වලටත් ය. LED එකක් Pin 13 වලට සම්බන්ධ කරගන්න.
(හැමදාමත් කියන්න ඕනෙ නැහැනෙ 470 ohm Resistor එකක් හරහා LED සෙට් කරගන්න)
Serial Monitor එක මඟින් Analog Reading එක බලාගන්න පුලුවන්.
Serial.println(val); දැම්මෙ ඒකට
Code
int potPin = 2; // select the input pin for the potentiometer
int ledPin = 13; // select the pin for the LED
int val = 0; // variable to store the value coming from the sensor
void setup()
{
pinMode(ledPin, OUTPUT); // declare the ledPin as an OUTPUT
}
void loop()
{
val = analogRead(potPin); // read the value from the sensor
Serial.println(val);
digitalWrite(ledPin, HIGH); // turn the ledPin on
delay(val); // stop the program for some time
digitalWrite(ledPin, LOW); // turn the ledPin off
delay(val); // stop the program for some time
}
thankz
ReplyDelete