අපිට Arduino එක හරහා Analog Output ගන්නත් පුලුවන්. උදා :- LED එකක ආලෝකය අඩු වැඩි කිරීම වැනි අවස්ථා සඳහා.
analogWrite(); මේකෙන් තමයි වැඩේ වෙන්නෙ
දාලා බලන්න පහත Code එක.
int led = 9; // the pin that the LED is attached to
int brightness = 0; // how bright the LED is
int fadeAmount = 5; // how many points to fade the LED by
// the setup routine runs once when you press reset:
void setup()
{
// declare pin 9 to be an output:
pinMode(led, OUTPUT);
}
// the loop routine runs over and over again forever:
void loop()
{
// set the brightness of pin 9:
analogWrite(led, brightness);
// change the brightness for next time through the loop:
brightness = brightness + fadeAmount;
// reverse the direction of the fading at the ends of the fade:
if (brightness == 0 || brightness == 255)
{
fadeAmount = -fadeAmount ;
}
// wait for 30 milliseconds to see the dimming effect
delay(30);
}
------------------------------------------
ඔබ භාවිතා කරන Arduino එකේ Anloag output සඳහා වෙන් වූ Pins Board එකේ නම් කරලා තියෙනවා.මේවා හදලා තියෙන්නෙ Digital pins වලින්ම Anloag output ගන්න තමයි.
analogWrite(Pin එක මෙතනින්, අගය);
ඔබට 0 සිට 255 දක්වා අගයන් ලබාදීමෙන් ලැබෙන Output එක අඩු වැඩි කරගත හැක. ගැටලු තියෙනවානම් Comment කරන්න. ඉහත කේතයේදී Loop එක ක්‍රියාත්මක වන වාරයක් පාසා එම අගය 0 සිට 1 බැගින් වැඩි වන අතර 255 වූ පසු නැවත 1 බැගින් 0 දක්වා අඩු වේ.
No comments:
Post a Comment