ඉදිරි ලිපි මගින් 4x4 රෝවර් එකක් දුර මනින සංවේදකය මගින් පාලනය කරන විදිහ බලාපොරොත්තුවන්න.
මෙය දුර සංවේදකයක් වේ.අල්ටාෙසොනික් සංෙව්දකය විවිධ රොබෝ ව්යාපෘති තුල බොහොවිට ඇතුලත්ය.ඔබේ රොබෝ වැටීමන් වළක්වා ගත හැක. එය ජල මට්ටම සංෙව්දන, සහ වාහන නැවැත්වීමේ සංවේදකය ලෙස භාවිතා කර ඇත. මෙය ඉතා සරල ව්යාපෘතියකී.කළ හැකිදේ බොහොයි.
Digital Pin 2.3.4.5.6.7.8.9ට LED 5 සම්බන්ධ වේ.
ultrasonic sensor |
- arduino bord
- ultrasonic sensor
- 1k ප්‍රතිරෝධ=7
- LED=7
මේ මගින් 2.3.4.5...... pin වලට සමබන්ධ කර ඇති LED 2cm සමාන්තර දුරකදි ඳැල්වේ.
Serial Monitor එකෙන් සංවේදකයෙ දුර මනින ආකාරය.මෙන්න link එක. http://arduinotutes.blogspot.com/2015/02/sonar-sensor.html
Arduino code එක
Serial Monitor එකෙන් සංවේදකයෙ දුර මනින ආකාරය.මෙන්න link එක. http://arduinotutes.blogspot.com/2015/02/sonar-sensor.html
#define trigPin 11 #define echoPin 12 #define led1 8 #define led2 7 #define led3 6 #define led4 5 #define led5 4 #define led6 3 #define led7 2 void setup() { Serial.begin (9600); pinMode(trigPin, OUTPUT); pinMode(echoPin, INPUT); pinMode(led1, OUTPUT); pinMode(led2, OUTPUT); pinMode(led3, OUTPUT); pinMode(led4, OUTPUT); pinMode(led5, OUTPUT); pinMode(led6, OUTPUT); pinMode(led7, OUTPUT); } void loop() { long duration, distance; digitalWrite(trigPin, LOW); delayMicroseconds(2); digitalWrite(trigPin, HIGH); delayMicroseconds(10); digitalWrite(trigPin, LOW); duration = pulseIn(echoPin, HIGH); distance = (duration/2) / 29.1; if (distance <= 14) { digitalWrite(led1, HIGH); } else { digitalWrite(led1,LOW); } if (distance < 12) { digitalWrite(led2, HIGH); } else { digitalWrite(led2, LOW); } if (distance < 10) { digitalWrite(led3, HIGH); } else { digitalWrite(led3, LOW); } if (distance < 8) { digitalWrite(led4, HIGH); } else { digitalWrite(led4,LOW); } if (distance < 6) { digitalWrite(led5, HIGH); } else { digitalWrite(led5,LOW); } if (distance < 4) { digitalWrite(led6, HIGH); } else { digitalWrite(led6,LOW); } if (distance <= 2) { digitalWrite(led7, HIGH); } else { digitalWrite(led7,LOW); } if (distance > 14 || distance <= 0){ Serial.println("Out of range"); } else { Serial.print(distance); Serial.println(" cm"); } delay(15); } ඉදිරි ලිපි මගින් 4x4 රෝවර් එකක් දුර මනින සංවේදකය මගින් පාලනය කරන විදිය බලාපොරොත්තුවන්න.
Good post about Ultrasonic... keep it up!
ReplyDeleteමේ ලිපියෙ දිග. මේක ලිව්වෙ Sadeepa නෙමෙයි.
ReplyDeleteමේ පෝස්ට් එක දැම්මෙ බ්ලොග් එකේ අලුත් කර්තෘ Supun Samarasinha
ReplyDeleteTemplate එකේ මොඅක්ක්හරි අවුලක් තියෙනවා, පෝස්ට් එක ලිව්ව කෙනාගෙ නම පෙන්වන්නැහැ
Blogger>layout>Main>blog post>edit ගිහිල්ල හදා ගන්න.
ReplyDeleteමාත් මේ Template එකට කැමති නෑ. ඔය Internet එකේ ඕන තරම් තව Template තියෙන්නෙ.
ReplyDeleteවෙනස් කරා =))
DeletePost එකේ අවුල් ඇති . මෙික මගෙ පලමුවන post එක නිසා.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletemeka wada karan nene
ReplyDelete