| Home | Introduction | Buy Arduino / Modules |

Arduino #6 Knight Rider Circuit එක හදමු

කවුද අකමැති අර Knight Rider Car එකේ වගේ LED Scanner එකක් හදන්න. ඒත් Arduino එකක් තියෙන අයට අලුතෙන් IC අරගන්න රස්තියාදු වෙන්න ඕනෙ නෑ, මේ වැඩේට Arduino එකක් සහ LED 6ක් එක්ක 1k Resistor 6 තිබ්බොත් හොඳටම ඇති. අපෝ LED 6ද දාන්න පුලුවන්? නෑ 10ක් වුනත් දාන්න පුලුවන් මෙ පාඩම් මාලාව මුල සිට බලපු කෙනෙක්ට. මේ පුංචි Code එක වෙනස් කරලා.

Arduino #5 එකෙන් සිංදු අහමු


මාත් අත්හදාබැලුවා, යාලුවන්ටත් හොඳට විනෝදවෙන්න පුලුවන් නිසා දාන්න හිතුවා.
මේ වැඩේට amplifier එකක් එක්ක එන Speaker එකක් ගන්න. පරිගණකයේ Speaker එක වුවත් සුදුසුයි. Amp එකක් නැතුව කෙලින්ම Speaker එකක් සම්බන්ධ කරත් වැඩ කරනවා. එත් ඒකෙන් Arduino එකට හානියක් වෙන්න ඉඩ තියෙන නිසා, වෙනම Amplifier එකක් හරහා ලබ දෙන්න. මේකෙ Speaker output එක එන්නෙ Digital Pin 3 හා අනෙක් අග්‍රය Ground එක වේ.

Arduino #4 ආලෝකයට අනුව ක්‍රියා කරන LED Flasher එක

LDR එකෙන් වැඩ ගන්න විදිය මේ ළිපියෙන් තමයි පටන් ගත්තෙ. දැන් කියන්න යන්නෙ අපි ලබාගන්නා Analog Input එක අනුව නිවි නිවි දැල්වෙන LED එකක් Program කරන විදිය.
අවශ්‍ය ද්‍රව්‍ය



  • Arduino
  • LED
  • 1K Resistor
  • 10K Resistor
  • LDR

Arduino #3 - Serial Input එකෙන් දත්ත ලබාගැනීම

Topic එක දැක්කට අවුල් ගන්න එපා පොඩි දෙයක් ගැන කියන්නෙ. අපි කලින් ලිපියෙදි කරේ Arduino එකට කුඩා වැඩසටහනක් පිටපත් කරලා පරිගණකයක් නොමැතිව තනිව ක්‍රියාකරවන්න පුලුවන් වැඩසටහනක් ලියපු එක. නමුත් දැන් කරන්න යන්නෙ, Arduino එකට අපි ලබා දෙන දත්තයක් පරිගණකය හරහා කියවීමට පුලුවන් වැඩසටහනක් ලියන්න. 

Arduino #2 පලවෙනි Code එක ලියමු


සුභ දවසක් යාලුවනේ. එහෙනම් ඉතින් හොඳ වෙලාවක් බලලා Arduino එකට මංගල කේතනය පටන් ගමු.ලොකු ලොකු Circuit වලට යන්න කලින් පොඩි එකකින්ම පටන් ගන්න එක හොඳ නිසා අද ලිපියෙන් කියන්නෙ Arduino එකකින් LED එකක් නිවි නිවි දැල්වෙන පරිපථයක් Code කරන හැටි.

Arduino #1 වැඩ ඇල්ලීම


වැඩේ මෙතන ඉඳන්ම අල්ල ගත්තොත් අමාරු වෙන්නෙ නෑ. ඊයෙ ලිපියෙන් Arduino ගැන හැඳින්වීමක් හා එය ලබා ගන්නෙ කොහොමද කියලත් කිව්වා. බලපු නැති අය මෙතනින් යන්න http://arduinotutes.blogspot.com/2014/12/arduino-programming.html
දැන් අපිට තියෙන්නෙ අරගත්ත Arduino Board එකේ Drivers Install කර්ගන්න එක.

Arduino Programming මුල සිට සරළව

Arduino කියන්නෙ LED එකක් දල්වන තැන සිට රොබෝ කෙනෙක් හෝ ඊටත් වඩා සංකීර්ණ නිර්මාණයක් කිරීමට හැකි කුඩා පරිපථයකි. ඉතින් ඉලෙක්ට්‍රොනික තාක්ශණය, රොබෝටික්ස් වලට එහෙම කැමති අයට මේක වටිනා අවස්ථාවක්. Programming කිව්වට මෙතනදි සරළ Keywords ගණනාවක් 32KB වැනි (වර්ගය අනුව මෙය වෙනස් වේ) මතකයක ලියලා තමයි හැමදේම කරන්න තියෙන්නෙ.