අවශ්‍ය ද්‍රව්‍ය
මුලින්ම LED ඉහත ආකාරයට අමුනාගන්න.
දැන් තියෙන්නෙ කලින් ළිපියෙදි වගේම LDR එකත් අමුනාගන්න.
දැන් පහත Code එක Upload කරන්න.
Coding වල රතු පාටින් තිබෙන කොටස් Type කිරීමෙන් වළකින්න.
// සමඟින් ආරම්භ වන්නේ Comments බැවින් ඒවා Code එක ක්‍රියාත්මක වීමට බලපාන්නේ නැත. ඒවා අපගේ පහසුවට ලියා ගන්නා දේවල්ය.මෙසේ රතු පටින් දක්වා ඇත්තේ එක් එක් Comment එකට අදාල වන කොටස්ය. එක් කේතයක රූලක් (Line) අවසන් කරන්නේ ; සංකේතයෙනි. Void යනුවෙන් පටන් ගන්නේ Function එකක් වන අතර එයට අදාල සියලුම කේත { } වරහන් දෙක තුල ලියා ඇත.

int sensorPin = A0; // Analog Input එක තෝරාදීම
int ledPin = 13; // LED pin එක
int sensorValue = 0; // සංවේදකයෙන් ලැබෙන දත්ත සඳහා විච්ල්‍යක් සෑදීම (ආරම්භ කිරීම.)
void setup() {
pinMode(ledPin, OUTPUT);// ledPin එක Output එකක් බව සඳහන් කිරීම} void loop() { sensorValue = analogRead(sensorPin);
// සංවේදකයෙන් දත්ත ලබාගන්න
digitalWrite(ledPin, HIGH);
// LED එක on කරන්න
delay(sensorValue);
// සංවේදකයෙන් ලබාගත් දත්තයේ වටිනාකමට සමාන කාලයක් එලෙසින්ම සිටින්න.
digitalWrite(ledPin, LOW);// LED එක off කරන්නdelay(sensorValue);
// සංවේදකයෙන් ලබාගත් දත්තයේ වටිනාකමට සමාන කාලයක් එලෙසින්ම සිටින්න. }
දැන් Arduino එකට විදුලිය ලබාදී LDR එකට ලැබෙන ආලෝකය වෙනස් කරන්න. LED එක නිවෙන දැල්වෙන ආකරය වෙනස් වේ.
උශ්ණත්වයට අනුව මෙය ක්‍රියා කරවන්නෙ?
ඒක ලේසියි, LDR එක වෙනුවට දාන්න thermistor එකක්.
Godak hodai....Motion sensor walin karanneth mehemada....?
ReplyDeleteniyama machan.....apiyta tawa note denna..ikmanata.elz thankzzzzzzzz
ReplyDeletethankz
ReplyDeleteResistorS භාවිතා කරන්නේ ඇයි දැයි පහදා දෙන්න? thanks
ReplyDeleteVery usefull
ReplyDelete