| Home | Introduction | Buy Arduino / Modules |

ඔබට නිවන් සුව!

Sadeepa ravishan වන මෙහි admin අප අතරින් සදහටම සමුගත්හ.ඔබට නිවන් සුව!

30 comments:

  1. මචන් උබ අපි අතරින් ගියත් උබේ දැනුම ලබාගත්ත උන් හැමදාම උබව මතක් කරාවි.
    උබ ඒ අයගේ මතකයේ සදාකාලිකව ජීවත් වේවි !

    ReplyDelete
  2. නිවන් සුව ලැබේවා මිතුර...

    ReplyDelete
  3. නිවන් සුව ලැබේවා මිතුර...

    ReplyDelete
  4. මට තාම හිතාගන්න බෑ බන් උඹ අපපිව දාල ගියා කියල......අවුරැදු ගානකට පස්සෙ මට අඬන්න සිද්ද වුනා....මට තාම දවල් හීනයක් වගේ....

    ReplyDelete
  5. ඔබට නිවන් සුව සදීප අයියේ...

    ReplyDelete
  6. ane.............godak dukai...........mn lagadi thama...me blog eka kiyawanna gaththe....godak pin obata...niwan suwa labewa.........mn raskaragannaw siyaluma pin anumodan karanawa.............ohu wenuwen..ohuge mathakaya samada pawathinna.anith sahodarawru ohu wenuwen lipi pala karanna.ohu hamadamath sihiwewi.......apata

    ReplyDelete
  7. ane.............godak dukai...........mn lagadi thama...me blog eka kiyawanna gaththe....godak pin obata...niwan suwa labewa.........mn raskaragannaw siyaluma pin anumodan karanawa.............ohu wenuwen..ohuge mathakaya samada pawathinna.anith sahodarawru ohu wenuwen lipi pala karanna.ohu hamadamath sihiwewi.......apata

    ReplyDelete
  8. සදිප අයියේ මන් අයියව දෑකලවත් කතාකරලවත් නෑ එත් මට ගොඩක් දුකයි.

    Programming, Electronics වලට අදරය කරන අපි වගේ අලුත් දේයක් අලුත් විදියට හිතන්න පුලුවන් මිනිස්සුන්ගේ හිනවලට වටිනාකමක් දුන්නට.

    ඔබට නිවන් සුව !

    මීට හසින්ත.

    ReplyDelete
  9. e mokak welada marune bn?

    mata nikan heenayak wage

    ReplyDelete
  10. Adai Site ekata ave. Dan ithin monava karannada. Obata nivan suva!

    ReplyDelete
  11. නිවන් සුව සදීප සහෝ !

    ReplyDelete
  12. නිවන් සුව ලැබේවා

    ReplyDelete
  13. NIWAN SUWA LEBEWA..
    අන් මේ වගෙ අයව එයි මෙහෙම අකල් මර වෙන්නේ..ඔබට පින් සදීප් සොයුර..

    ReplyDelete
  14. මම මිතුරෙක්.September 15, 2016 at 5:03 AM

    අපට නොදන්නා දේ කියල දෙන සදීප අය්යේ... ලබන ආත්මයෙත් අපට නොදන්නා දේ කියල දෙන්න මේ මිනිස් ලොව උපත ලබන්න... ඔබට නිවන් සුව ලැබේවා.

    මෙයට ඔබව දැකලවත් නැති, කතා කරලවත් නැති,
    වුනත් ඔබේ මිතුරෙක්.

    ReplyDelete
  15. mevani akal maranayak kisi kaleka sidu nowewa... soyura obta niwan suwa labewa...

    ReplyDelete
  16. ☹️ ඇයි මෙහෙම වෙන්නෙ. අද තමයි ආඩිනෝ වලට ආස හිතිල මේකට ආවෙ ගූගල් එකෙන් හොයන්. මාර දුකයි...

    ReplyDelete
  17. නිවන් සුව ලැබේවා brother

    ReplyDelete
  18. Mn oyawa dakalawath kathakaralawath ne.Kottinma kiwwoth oya nathiwenakota mn me blog eka gana dannewath naa.Oyage me blog eken mn godak dewal igena gaththa.Obata niwan suwa labewa kiyala pathanawa.

    ReplyDelete
  19. මම දැකපු සුපිරිම වැඩකාරයෙක් තමයි සදීප....
    ✞ ✝ ඔබට නිවන්සුව ලැබේවා... ✝ ✞
    😢 😢 😢

    ReplyDelete
  20. ඔබට නිවන්සුව ලැබේවා...

    ReplyDelete