| Home | Introduction | Buy Arduino / Modules |

ඔබට නිවන් සුව!

Sadeepa ravishan වන මෙහි admin අප අතරින් සදහටම සමුගත්හ.ඔබට නිවන් සුව!

Arduino Plotter Part - 3

හොදයි යාලුවනේ, මෙන්න ඔයාල බලාගෙන හිටපු Arduino Plotter Part - 3 ළිපිය. මේ වෙනකොට plotter එක හදන්න ආරම්භ කළ අය stepper motor සහ servo motor වල වයර් Arduino සමග සම්බන්ද කරන පියවර දක්වා ඇවිල්ලා ඇති කියලා හිතනවා.

Arduino Plotter Part - 1

සුභ දවසක් යාලුවනේ අද ළිපියෙන් ඔයාලට අරගෙන එන්නෙ මෑතකදි අපි නිර්මාණය කරපු Arduino Plotter එක නිර්මාණය කිරීම ගැන ළිපි මාලාවෙහි පළමු කොටසයි. මුලින්ම බලමු Plotter එකක් කියන්නෙ මොකක්ද කියලා, Plotter එකක් කියන්නෙත් Printer එකක්.

Ultrasonic sensor 4×4 රෝවරයක් හදමු .

රෝවර් එක ඉදිරියේ ඇති බාධක හදුනාගෙන ආපසු හැරි ඉදිරියට ගමන්කරයි . ඉතාමත් වෙිගවත්. මෙයට servo motor අවශ්‍ය නොවේ .
මෙන්න ඔබගේ  4×4 රෝවරයට දුර මැනීමේ ultrasonic  sensor එකක් සවිකර ස්වයංක්‍රීයව පාලනය කරන අයුරු .

Piano එකක් හදමු

පෙර ළිපියෙහි සඳහන් කළ පරිදි Arduino Tone හරහා Piano එකක් සාදාගන්න ආකාරය මම ළිපියෙන් අරගෙන ආවා.

Arduino Tone හරහා ශබ්ද ජනනය කිරීම

ලිපිය පටන් ගන්න කලින් අපි බලමු ශබ්දයක් කියන්නෙ මොකක්ද කියලා,
ශබ්දයක් කියන්නෙ සංඛ්‍යාත එකක හෝ ඊට වැඩි ප්‍රමාණයක එකතුවක්.
සංඛ්‍යාතයක් කියන්නෙ යම් කාල පරාසයකදි ඇති වන කම්පන ප්‍රමාණයක මිනුමක්.
යම් සංඛ්‍යාතක් ඇති වන්න නම් කිසියම් කාල පරාසයකදී යමක් කම්පනය විය යුතුයි. එය එම කාලයේදී කම්පනය වන වාර ගනණ වැඩි වන තරමට එමඟින් ජනනය වන ශබ්ද සංඛ්‍යාතයේ අගයද වැඩි වේ.
සරලව ගතහොත් Bass ගතිය වැඩි ශබ්ද අඩු සංඛ්‍යාත වන අතර
Treble ගතිය ඇත්තේ වැඩි සංඛ්‍යාත වලටය.

Plotter Writing Arduino Sinhalen


මෑතකදි අපේ බ්ලොග් එකට එකතු වුණ Supun Samarasinghe යාලුවා තමා මේ Video එක දුන්නෙ.

Delay භවිතා නොකර LED Blink කිරීම

Arduino භාවිතා කර සංකීර්ණ කේත සිදු කරන විට අපට delay හරහා LED එකක් Blink කිරීම වගේ වැඩ කරන්න ගියොත් සමහරවිට අපේ වැඩේ මන්දගාමී වෙන්න පුලුවන් සමහරවිට අපි බලාපොරොත්තු වෙන විදියට එය ක්‍රියාත්මක නොවෙන්න පුලුවන්. ඉතින් යාලුවනේ අද ළිපියෙන් අරගෙන එන්නෙ delay භාවිතා නොකර LED එකක් Blink කරන ආකාරය. මෙය ටහ්වත් දියුණු කරලා ඔයාලට මෙවැනි ගැටලු පැන නැගෙන අවස්ථාවල භාවිතයට ගන්න පුලුවන්.

Arduino උශ්ණත්වමාණය


ඔන්න යාලුවනේ අදත් පොඩි Project එකක් අරගෙන ආවා, සාම්ප්‍රදායික උශ්ණත්වමානවලට හිමි ස්ථානය Digital තාක්ශණය විසින් සොරාගත්තා යැයි කිසිවෙකු හෝ පවසන්නේ නම් එය සැබෑවක් බව මේ ළිපියෙන් පැහැදිළි වේ. මෙතනදි අපි භාවිතා කරන LM35 නම් තාප සංවේදකය හරහා ලැබෙන උශ්ණත්ව මිනුම Arduino Analog Input එකක් ලෙස ලබාගෙන එය Celsius හෝ Fahrenheit ලෙස LCD තිරයක් මත දර්ශණය වෙනවා.LCD නැති අයටත් වැඩේ කරගන්න පුලුවන්.

Sonar Sensor - දුර මනින සංවේදකය මගින් LED දැල්ව්ම.

ඉදිරි ලිපි මගින් 4x4 රෝවර් එකක් දුර මනින සංවේදකය මගින් පාලනය කරන විදිහ බලාපොරොත්තුවන්න.
ultrasonic sensor
මෙය දුර සංවේදකයක් වේ.අල්ටාෙසොනික් සංෙව්දකය විවිධ රොබෝ ව්යාපෘති තුල බොහොවිට ඇතුලත්ය.ඔබේ රොබෝ වැටීමන් වළක්වා ගත හැක. එය ජල මට්ටම සංෙව්දන, සහ වාහන නැවැත්වීමේ සංවේදකය ලෙස භාවිතා කර ඇත. මෙය ඉතා සරල ව්යාපෘතියකී.කළ හැකිදේ බොහොයි.

Facebook හරහා ක්‍රියාත්මක වන Arduino එක


ඔන්න යාලුවනේ ඔයාලා බලාගෙන උන්නු Project එක අරගෙන ආවා. මෙහිදී සිදුවන්නේ Facebook ගිණුමකට සම්බන්ධ කරන ලද Arduino එකක් එක ගිණුමට ලැබෙන Facebook Message හරහා විධාන ලබාගෙන ක්‍රියාත්මක වීමයි. ඉතින් මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි නව නිර්මාණ සිදු කරන්න. හැබැයි යාලුවනේ මේකට Ethernet Shield  ඕනෙ වෙන්නෙ නැහැ

If Condition භාවිතා කිරීම


ආයුබෝවන් යාලුවනේ if condition ගැන මීට කලිනුත් ළිපියක් ලියලා තිබ්බා බ්ලොග් එකේ. නමුත් නැවතත් පැහැදිළිව ළිපියක් ලියන්න හිතුනා මොකද ඊළඟ Project එක මේක ගොඩක් වටින නිසා. ඒ ගැන පස්සෙ කියන්නම්කො, දැන් බලමු If condition කියන්නෙ මොකක්ද කියලා.

අපි කෙනෙක්ට උපදෙසක් දෙනවා

Accelerometer Module එකෙන් දත්ත ලබාගැනීම


අද ළිපියෙන් කතාකරන්න යන්නෙ Accelerometer Module එකක් Arduino එකට සම්බන්ධ කළ පසු එමඟින් ලබාගන්නා අගයන් පරිගණකය වෙත ලබාගන්නේ කෙසේද යන්නයි. Accelerometer Module ගැන දන්නෙ නැති අය මේ ළිපිය බලන්න Link .

Accelerometer Module

යාලුවනේ ඔයාලා දැකල ඇති Android Phone වල Game ගහනකොට Phone එක හරවලා ඒ Game එකේ Steering වගේ වැඩ කරන විදිය, අන්න ඒ වැඩේ කරලා දෙන Accelerometer Module කියන්නෙ සිරස්,තිරස් හා ඒ දෙකටම ලම්භකව පිහිටන අක්ශ වල කෝණයට සාපේක්ශව අගයක් මැනගැනීමට භාවිතා කරන Module එකක්. ඉතින් Android Phone වල තියෙන ඒ Module එක Arduino සමඟ භාවිතා කරන්න පුලුවන් පින්තූරෙ තියෙනවා වගේ  x,y,z යනුවෙන් Output Pin තුනක් සහිත Accelerometer Module එකක්

Arduino එකෙන් ලැබෙන දත්ත C# වැඩසටහනක් හරහා ලබාගැනීම


ආයුබෝවන් යාලුවනේ, අද ළිපියෙන් ඔයාලට අරගෙන එන්නෙ Arduino එක භාවිතා කරලා C# මඟින් නිර්මාණය කරන ලද මෘදුකාංගයකට ආදාන, විධාන ලබා දෙන ආකාරය. C# කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති අය මේ පාඩම් ටික කියවලා බලන්න - Link. හරි යාලුවනේ එහෙනම් වැඩ පටන් ගමු.

Arduino 4x4 රෝවර් - Part 3 (අවසන් කොටස)


එහෙනම් යාලුවනේ අද ලිපියෙන් Arduino 4 Wheel Rover එකේ අවසන් කොටස අරගෙන එනවා. අපිට දැන් තියෙන්නෙ TV Remote එකට අදාලව Arduino එක ක්‍රියාත්මක වෙන්න Remote එකේ එක් එක් Button වල කේත ලබාගැනීමයි, මේ සඳහා

Arduino 4x4 රෝවර් - Part 2

සුභ දවසක් යාලුවනේ, අද ලිපියෙන් ඔයාලට කියලා දෙන්නෙ Arduino 4x4 රෝවර් එකේ හදවත විදියට ක්‍රියා කරන මෝටර් ධාවකය නිර්මාණය කරගන්න ආකාරයයි. මෙහි පළමු ළිපිය බලපු නැති අය මෙතනින් ගිහින් එම කොටස කියවන්න Link . මේ සඳහා අවශ්‍ය වෙනවා

Arduino 4x4 රෝවර් එක හදමු - Part 1

රෝවර් (Rover) යන වචනය ඇසූ පමණින් ඔබේ මතකයට නැගෙන්නේ මෙවැන්නක් බව නොරහසකි. අද ලිපියෙන් කතාකරන්නෙ යාලුවනේ Arduino එක භාවිතා කර, මෙවැනි විශාල එකක් නෙවේ කුඩා රෝවර් එකක් සාදගන්නේ කෙසේද යන්නයි. අපි මුලින්ම බලමු රෝවර් (Rover) කියන්නෙ මොකක්ද කියලා.

රෝවර් යනු ඕනෑම ගොඩබිමක බාධාවකින් තොරව ගමන් කළ හැකි වාහනයකි.
උදා :- Land Rover - මෙය පාරක මෙන්ම කැලෑවක වුවත් ගමන් කරයි.
Mars Rover - අපි දන්නෙ කියුරියොසිටි කියලනෙ, මේකට ඉතින් අඟහරු ග්‍රහය මත ගමන් කරන්න පුලුවන්.