| Home | Introduction | Buy Arduino / Modules |

Arduino එකට Keyboard එකක් සම්බන්ධ කිරීම #2 - LED Fader / Flasher

අද ලිපියෙන් කියන්නෙ Keyboard එකෙන් ලබාගන්නා දත්ත අනුව ක්‍රියාත්මක වන LED Fader එකක් හදන හැටි. කලින් ලිපියෙ විදියට Circuit එක හදාගන්න.
http://arduinotutes.blogspot.com/2015/01/arduino-keyboard-1.html
LED එක Pin 9 එකට අමුනාගන්න. දැන් පහත Code එක දාන්න.

Keyboard එකේ Clock wire එක යන්නෙ pin 3 වලට.


#include <PS2Keyboard.h>

const int DataPin = 8;
const int IRQpin =  3;
char c;
PS2Keyboard keyboard;
int led = 9;           // the pin that the LED is attached to

void setup() {  
  delay(1000);
  keyboard.begin(DataPin, IRQpin);
  pinMode(led, OUTPUT);
}

void loop() {
  {
  if (keyboard.available()) {    
    c = keyboard.read()*25;   
    analogWrite(led, c);
  }         
}}

එහෙනම් දැන් Keyboard එකේ ඉලක්කමක් ඔබන්න. 
උදා :- 4
දැන් තවත් එකක් ඔබන්න, ඔයාලට බලාගන්න පුලුවන් ලබා දෙන අංකයට අනුව ආලෝකය අඩු වැඩි කරන LED එකක්. 
ඊළඟට හදමු ලබා දෙන අංකයට අනුව වෙනස්ව ක්‍රියා කරන LED Flasher එකක්. මෙන්න Code එක. LED එක අමුනාගන්නෙ pin 13 වලට.


#include <PS2Keyboard.h>
const int ledPin =  13;     
int ledState = LOW;      
unsigned long previousMillis = 0;   
const long interval = 1000;  
const int DataPin = 8;
const int IRQpin =  3;
char c;
PS2Keyboard keyboard;

void setup() {
  delay(1000);
  keyboard.begin(DataPin, IRQpin);
  pinMode(ledPin, OUTPUT);      
}

void loop()
{
  {
  if (keyboard.available()) {    
    c = keyboard.read();   
  }
  unsigned long currentMillis = millis();
  if(currentMillis - previousMillis >= interval) {
    previousMillis = currentMillis;   
    if (ledState == LOW)
      ledState = HIGH;
    else
      ledState = LOW;
    digitalWrite(ledPin, ledState);
  }
  delay(c*1000)
}

මීළඟ ළිපියෙන් ගේන්නෙ Keyboard එකෙන් වැඩ කරන TV Remote එක.

No comments:

Post a Comment