| Home | Introduction | Buy Arduino / Modules |

සංගීතයට අනුව රටා මවන LED Spectrum එකක් හදමු

යාලුවනේ මේකත් කලින් ළිපියෙ තිබ්බ LED Matrix එකෙන් හදන්න පුළුවන් එකක්.පින්තූරෙ වගේ LED Spectrum එකක් හදාගන්න පුළුවන් මේ වැඩෙන්.
මුලින් මේ LED Spectrum එක හදාගන්න. http://arduinotutes.blogspot.com/2015/01/arduino-led-matrix_12.html
දැන් මේ Code එකයි Libraries ටිකයි දාන්න.
http://www.instructables.com/id/Arduino-LED-Music-Spectrum/

No comments:

Post a Comment