| Home | Introduction | Buy Arduino / Modules |

Analog Write Function

අපිට Arduino එක හරහා Analog Output ගන්නත් පුලුවන්. උදා :- LED එකක ආලෝකය අඩු වැඩි කිරීම වැනි අවස්ථා සඳහා.
analogWrite(); මේකෙන් තමයි වැඩේ වෙන්නෙ
 දාලා බලන්න පහත Code එක.

int led = 9;           // the pin that the LED is attached to
int brightness = 0;    // how bright the LED is
int fadeAmount = 5;    // how many points to fade the LED by

// the setup routine runs once when you press reset:
void setup()

  { 
  // declare pin 9 to be an output:
  pinMode(led, OUTPUT);


// the loop routine runs over and over again forever:
void loop()
  { 
  // set the brightness of pin 9:
  analogWrite(led, brightness);    

  // change the brightness for next time through the loop:
  brightness = brightness + fadeAmount;

  // reverse the direction of the fading at the ends of the fade: 
  if (brightness == 0 || brightness == 255) 
{
    fadeAmount = -fadeAmount ; 
  }     
  // wait for 30 milliseconds to see the dimming effect    
  delay(30);                            
}

------------------------------------------ ඔබ භාවිතා කරන Arduino එකේ Anloag output සඳහා වෙන් වූ Pins Board එකේ නම් කරලා තියෙනවා.මේවා හදලා තියෙන්නෙ Digital pins වලින්ම Anloag output ගන්න තමයි.

analogWrite(Pin එක මෙතනින්, අගය);

ඔබට 0 සිට 255 දක්වා අගයන් ලබාදීමෙන් ලැබෙන Output එක අඩු වැඩි කරගත හැක. ගැටලු තියෙනවානම් Comment කරන්න. ඉහත කේතයේදී Loop එක ක්‍රියාත්මක වන වාරයක් පාසා එම අගය 0 සිට 1 බැගින් වැඩි වන අතර 255 වූ පසු නැවත 1 බැගින් 0 දක්වා අඩු වේ.

No comments:

Post a Comment