| Home | Introduction | Buy Arduino / Modules |

Arduino LED Cube එකක් හදමු 4x4x4 Part -1




ඔන්න අද ටිකක් වෙනස් වැඩක් අරන් ආවා, අපි හදන්න යන්නෙ LED ඝණකයක්. මේකට අවශ්‍ය වෙනවා,

  • LED 64ක්
  • 4 100 OHM Resistors
  • Pin Header 
  • Switch එකක්
  • Wire
  • Dot Board
  • Project Box (අවශ්‍යනම්)
  • Arduino (UNO)



එහෙනම් වැඩේ පටන් ගමු.

මුලින්ම තියෙන්නෙ LED ටික අමුණගන්න කොටස.
මේකට සුදුසු Design එකක් තියෙනවා මේක කඩදාසියකට පිටපත් කරගන්න පුලුවන් වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්.
මෙතනින් ගන්න Design

දැන් ඒක Cardboard පෙට්ටියක අලවාගන්න පහත ආකාරයට.
ඊට පස්සෙ මේ විදිය සිදුරු 8ක් සාදාගන්න.
අපි මේ හදාගත්තු සැකැස්ම තමයි භාවිතා කරන්නෙ LED ටික පිලිවෙලකට පාස්සගන්න.
LED එකේ + අග්‍රය තමා රතු පාටින් තියෙන්නෙ, - අග්‍රය තමා නිල් පාටින් තියෙන්නෙ. ඉතින් මේ විදියට LED වල + අග්‍ර ටික නවාගන්න. පිටතට තලයක් දාලා තියෙන නිල් අග්‍ර දැන්ම පාස්සන්නෙ නැහැ.
ඔයාලට පේනවා වම් පස LED 8 වෙනමත් දකුණුපස LED 8 වෙනමත් තියෙනවා හිඩසකින්.
මේ විදියට Layers 4ම පාස්සගන්න.
ඉතුරු ටික ඊළඟ ළිපියෙන් ලියන්නම්.

10 comments:

  1. hoda wedak digatama karanna.....

    ReplyDelete
  2. නියමයි අනිත් post එකත් ඉක්මනටම දෙන්න,
    පුළුවන්නම් arduino එක‍ෙන් යන pin අඩු කර ගන්න පුළුවන් circuit එකකුත් දෙන්න.

    ReplyDelete
  3. ස්තූතියි යාලුවනේ, මම Led Matrix එකට භාවිතා කරා 4017 IC එකක්, Pin ගාන අඩු කරගන්න. පොඩ්ඩක් ඒ ලිපිය බලන්න

    ReplyDelete
  4. Meka system. Kiyak withara thiyenawada

    ReplyDelete
    Replies
    1. video එකක් දාලා ඇති ඒකෙ බලන්නකො

      Delete
  5. supiri wade machn....

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete