| Home | Introduction | Buy Arduino / Modules |

Arduino LED Cube එකක් හදමු 4x4x4 Part - 3 (Final)

(Part 1)
(Part 2)
යාලුවනේ මේ ලිපියෙන් අරන් ආවෙ LED Cube එකේ අවසාන කොටස,
මුලින්ම හඳුනාගන්න Z අක්ශයෙන් පෙන්නුම් කරන Cube එකේ Layer 4 (A,B,C,D). අපි කම්බි 4ක් අම්තර අරන් අමුණගත්තෙ A,B,C,D සඳහා.

ඒ වගේම X, Y අක්ශ මඟින් පෙන්නුම් කරන ඇති (1, 2, 3, 4 ) පේලි.
දැන් ඉතින් අපි කවුරුත් කැමති භාන්ඩෙ සමඟ සම්බන්ධ කරගන්නයි යන්නෙ Cube එක.
හොඳ වෙලාවක් බලලා code එකත් Upload කරගන්නකො එහෙනම්.
Download The Code
මුලින්ම එක් එක් Pin එක සඳහා වයර් පාස්සගන්න.
A,B,C,D සඳහා 100 Ohm Resistors හරහා වයර් 4 අමුණාගන්න.
ඉතිරි වයර් ටිකත් අමුණාගන්න.
දැන් X , Y අක්ශ වලින් පෙන්නුම් කරන වයර් සඳහා මෙලෙසින් Arduino Pin සම්බන්ධ වේ. මේකත් ගණිතයේදී X, Y ප්‍රස්ථාර අඳින විට X, Y තීරු වලට එක් එක් අවස්ථාවේ ලැබෙන අගය අනුව සලකුණු කරනවා වගෙ වැඩක්.
[(x,y)-Pin] මේවා ටික යන්නෙ Arduino Digital Pin වලට.

  • (1,1)-13
  • (1,2)-12
  • (1,3)-11
  • (1,4)-10
  • (2,1)-9
  • (2,2)-8
  • (2,3)-7
  • (2,4)-6
  • (3,1)-5
  • (3-2)-4
  • (3-3)-3
  • (3,4)-2
  • (4,1)-1
  • (4,2)-0
  • (4,3)-A5 (Arduino Analog Pin)
  • (4,4)-A4 (Arduino Analog Pin)
Layers [Layer-Pin] මේවා ටික යන්නෙ Arduino Analog Pin වලට.

  • a-A0
  • b-A1
  • c-A2
  • d-A3
දැන් තියෙන්නෙ Arduino එකට විදුලිය සපයන වයරයට ස්විචයක් අමුණගන්න මේ විදියට.
Box එකේ කුඩා සිදුරක් සාදාගන්න එයට.
ස්විචය එයට සවිකර අලවාගන්න.
බැරියත් සම්බන්ධ කරන්න.
දැන් තියෙන්නෙ අත්හදාබලන්න තමා.
Video
www.instructables.com/id/4x4x4-LED-Cube-Arduino-Uno/ ඇසුරින් ලිපිය ලියන ලදි. එහෙනම් යාලුවනේ Comment එකක් දාලා Share කරගෙනම යන්න.

6 comments:

  1. නියම වැඩක් මේ වග‍ේ ඒවා දිගටම දාන්න...

    ReplyDelete
  2. මමත් ඔකක් හැදුව වැඩේ මරු .
    https://drive.google.com/open?id=0Bz7t_wLOtJSQNkZmRFZCdldnSTg&authuser=0
    https://drive.google.com/open?id=0Bz7t_wLOtJSQMkV6d1Fma3pfeFU&authuser=0
    https://drive.google.com/open?id=0Bz7t_wLOtJSQTmJpTUQwRGd4aFk&authuser=0

    ReplyDelete
    Replies
    1. නියම වැඩක්, RGB LED දාලා හදපු එකක් වගේ මම හිතන්නෙ

      Delete
  3. Niyamai bro (y)
    puluwanna 8*8*8 led cube eka hadana hatith danna...

    ReplyDelete
  4. ස්තූතියි ඔබට, ඉදිරියට බලාපොරොත්තු වන්න

    ReplyDelete
  5. meke resisters sambanda karapu widiya tikak pehedili na

    ReplyDelete