| Home | Introduction | Buy Arduino / Modules |

Arduino එකට Relay Module එකක් අපිම හදාගමු

Arduino එකට අවශ්‍ය වන සමහරක් උපාංග අපට මිලදීගැනීමට අවශ්‍ය නොවන අතර ඒවා අපටම නිර්මාණය කරගතහැක. ඉතින් අද ලිපියෙන් කියන්නෙ Arduino Relay Board එකක් අපිම හදාගන්නෙ කොහොම කියලා.
මේ වැඩේට අවශ්‍ය වෙනවා

  • 2N2222 හෝ C828 වැනි NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්.
  • Relay එකක්.
  • 1K Resistor එකක්.
  • 1N4007 diode එකක්.
පහත තියෙන්නෙ පරිපථ සටහන.


Transistor Pins පහත පරිදිය.

Relay Pins

මෙහි Com හා NO යන Pins ස්විචයක් ලෙස ක්‍රියා කරයි.

6 comments:

  1. Gsm shield එකකින් වෙනත් phone එකකට msg එකක් යවන හැටිත් කියන්නකො..

    ReplyDelete
    Replies
    1. ලිපියක් ලියන්නම් ඒ ගැන

      Delete
  2. Bluetooth module eken ralay control karana heti kiyannakoooo

    ReplyDelete
    Replies
    1. www.instructables.com/id/Arduino-Home-Automation-Bluetooth/

      Delete