| Home | Introduction | Buy Arduino / Modules |

Arduino සමඟ LCD Display භාවිතා කිරීම

Arduino සමඟ භාවිතා කිරීමට හැකියාවක් ඇති මෙම 16x2 Character LCD මොඩියුලය සමාන්තරගතව දත්ත සන්නිවේදනය හරහා Arduino එකෙන් ලැබ උපදෙස් අනුව අකුරු ඉඅල්ක්කම් වැනි දෑ මෙහි දර්ශණය කරයි, ඔබගේ Arduino නිර්මාණවල ප්‍රතිදාන (Output) සඳහා ඉතා වැදගත් වන මෙම LCD මොඩියුලය ගැනයි අද ලිපියෙන් කියන්නෙ.
මෙම උපාංගය Arduino එකට සම්බන්ධ වන්නේ පහත පරිදිය.
LCD එකට වම්පසින් ඇත්තේ 20K VR (විචල්‍ය ප්‍රතිරෝධක) එකකි.
නම් කර ඇති ආකාරයට Pin සම්බන්ධ කරගන්න. D7 Pin එකෙන් පසුව ඇත්තේ LCD එකට ආලෝකය සපයන LED එකට විදුලිය ලබාදෙන Pin දෙකයි, පළමු පින්තූරයේ ඒවාට විදුලිය සපයන ආකාරය පෙන්වා දී ඇත, LED එකෙහි ආරක්ශාවට 470 Ohm ප්‍රතිරෝධකයක් හරහා ඒවාට විදුලිය සපයන්න.

මෙන්න Code එක


// include the library code:
#include <LiquidCrystal.h>

// initialize the library with the numbers of the interface pins
LiquidCrystal lcd(12, 11, 5, 4, 3, 2);

void setup() {
// set up the LCD's number of columns and rows:
lcd.begin(16, 2);
// Print a message to the LCD.
lcd.print("Sadeepa");
}

void loop() {
// set the cursor to column 0, line 1
// (note: line 1 is the second row, since counting begins with 0):
lcd.setCursor(0, 1);  // මෙහි (0, 1) යනු LCD එකේ අකුරු පෙන්වන දෙවෙනි පේලියයි. එයට (0, 0) යොදා පලමු පේලියෙන් අකුරු දර්ශණය කරගත හැක.
// print the number of seconds since reset:
lcd.print(millis()/1000); // මෙම කේතය හරහා සෑම Arduino එක ක්‍රියාත්මක කළ අවස්ථාවේ පටන් තත්පරයක්ම ගණනය කරයි
}
-------------------------------------------------
ඉතින් යාලුවනේ lcd.print(); ලෙස Type කර වරහන තුල අපට අවශ්‍ය දෙය Type කළ හැක.
උදා:- lcd.print("sadeepa");
එසේත් නොමැතිනම් විචල්‍යක්,
lcd.print(number); // මෙහි number යනු පෙර සාදාගත් විචල්‍යකි.

14 comments:

  1. වෙබ් අඩවියෙ දකුණෙන් දාල තියෙන http://arduino.athirasa.info/ ලින්ක් එක වැඩ් නෑනෙ...

    ReplyDelete
    Replies
    1. ඒක Expire වෙලා වගේ, පරණ link එකම පාවිච්චි කරන්න

      Delete
  2. අද මට Arduino එක හම්බ උනෝ.........!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. mekanam godak hodai ayya... 3d printer ekak hadana heti keyala dennakoo

    ReplyDelete
  5. arduino කොළඹින් ලාබෙට ගන්න තැනක් කියනවද?

    ReplyDelete
    Replies
    1. Unitech Trading . . 1st Cross Street

      Delete
  6. ස්තූතියි ඔබට, තවත් ලිපි ඉදිරියට :)

    ReplyDelete
  7. yaluwane mata udau karanna puluwanda balanna..........plz
    100,500,1000 wani agayaka idala count wela 0 waladi off wenna LCD walin wada karanna puluwan arduino akak hadanna ona.....Plz
    thanz so much.......

    ReplyDelete
    Replies
    1. me group eken ahala balanna https://www.facebook.com/profile.php?id=906276686090688

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. arduino code liyana hati kiyala dennako....lipiya maru,,

    ReplyDelete