| Home | Introduction | Buy Arduino / Modules |

Arduino 4x4 රෝවර් - Part 3 (අවසන් කොටස)


එහෙනම් යාලුවනේ අද ලිපියෙන් Arduino 4 Wheel Rover එකේ අවසන් කොටස අරගෙන එනවා. අපිට දැන් තියෙන්නෙ TV Remote එකට අදාලව Arduino එක ක්‍රියාත්මක වෙන්න Remote එකේ එක් එක් Button වල කේත ලබාගැනීමයි, මේ සඳහා
IR Receiver එකක් Arduino එකේ Pin 13 වලට අමුණාගන්න. මේ ගැන සවිස්තරාත්මක ළිපියක් මෙන්න Link
දැන් මේ Code එක Arduino එකට Upload කරන්න.

#include <IRremote.h>

// http://arduinotutes.blogspot.com

int RECV_PIN = 13; //pin 13 ekata IR receiver eka conect karala thiyenne, kamathinam wena pin ekak use karanath puluwan (1,0 arenna)

IRrecv irrecv(RECV_PIN);

decode_results results;

// http://arduinotutes.blogspot.com

void setup()
{
  Serial.begin(9600);
  irrecv.enableIRIn(); // Start the receiver
}

// http://arduinotutes.blogspot.com

void loop() {
  if (irrecv.decode(&results)) {
    Serial.println(results.value);
    irrecv.resume(); // Receive the next value
  }
  delay(100);

}

හරි දැන් Arduino Serial Monitor එක on කරලා රෝවර් එක ඉදිරියට ගෙන යාමට සුදුසු Remote Button එකක් ඔබන්න, එවිට ලැබෙන අංකය  Notepad වැනි මෘදුකාංගයක සටහන් කරගන්න. මෙසේ රෝවර් එක පිටුපසට ගැනීමට, වම් පසට හා දකුණුපසට ගැනීමට අවශ්‍ය Button තුනක්ද තෝරාගෙන ඒවාගේ අංකද පෙර සේම සටහන් කරගන්න.

එහෙනම් යාලුවනේ දැන් අපිට අවශ්‍ය කරපු Remote Button හතරෙ අංක සටහන් කරගත්තා, එහෙනම් දැන් තියෙන්නෙ Arduino එකට Rover එකේ Code එක Upload කරන්න.

මෙන්න Code එක,

#include <IRremote.h>
IRrecv irrecv(13); //pin 13 ekata IR receiver eka conect karala thiyenne, kamathinam wena pin ekak use karanath puluwan (1,0 saha relay module arenna)
decode_results results;
void setup()
{
   pinMode(2, OUTPUT); // relay module wampasa  motor eke relay 1 wire eka connect karana pin eka
   pinMode(3, OUTPUT); // relay module wampasa  motor eke  relay 2 wire eka connect karana pin eka

   pinMode(4, OUTPUT); // relay module dakunupasa motor eke relay 1 wire eka connect karana pin eka
   pinMode(5, OUTPUT); // relay module dakunupasa motor eke relay 2 wire eka connect karana pin eka

  irrecv.enableIRIn(); // Start the receiver
}

void loop() {
  if (irrecv.decode(&results)) {
    long int decCode = results.value;
    irrecv.resume(); // Receive the next value
    if(results.value==3255005345) //idiriyata yamata theru button eke no. eka
    {
     digitalWrite(2,LOW) ;
     digitalWrite(3,HIGH) ;
     digitalWrite(4,LOW) ;
     digitalWrite(5,HIGH) ;
    }
    else if(results.value==2173897225) //pitupasata  yamata theru button eke no. eka
    {
     digitalWrite(2,HIGH) ;
     digitalWrite(3,LOW) ;
     digitalWrite(4,HIGH) ;
     digitalWrite(5,LOW) ;
    }
    else if(results.value==553866289) //dakunata  yamata theru button eke no. eka
    {
     digitalWrite(2,LOW) ;
     digitalWrite(3,HIGH) ;
     digitalWrite(4,HIGH) ;
     digitalWrite(5,LOW) ;    
    }
    else if(results.value==2553984193) //wamata  yamata theru button eke no. eka
    {
     digitalWrite(2,HIGH) ;
     digitalWrite(3,LOW) ;
     digitalWrite(4,LOW) ;
     digitalWrite(5,HIGH) ;  
    }
    else // e kisima button ekak press kara nathnm siyalumarelay kriya wirahitha kiriima
    {    
     digitalWrite(2,LOW) ;
     digitalWrite(3,LOW) ;
     digitalWrite(4,LOW) ;
     digitalWrite(5,LOW) ;
    }
  }

}
මුලින්ම Arduino එකට IR Reciver එක සම්බන්ධ කරගන්න. ඉහත Code එකේදි නම් Pin 13 වලට.
(photo by Jagath Supun Samarasinghe)
දැන් වම් පස Motor එකට යන Relay දෙකෙන් එන වයර් දෙක 2,3 යන Arduino Pin වලට අමුණාගන්න. දකුණු පසට මෝටර් දෙකට යන Relay pin දෙක 4,5 යන Arduino Pin වලට අමුණාගන්න.
එහෙනම් යාලුවනේ Relay Module එක Rover එකේ Motor දෙකට සහ විදුලි සැපයුමට අමුණගන්න.
දැන් තියෙන්නෙ මේ සියල්ලම සුදුසු ලෙස Rover එකට සම්බන්ධ කරගන්න එක.

(photo by Jagath Supun Samarasinghe)
(photo by Jagath Supun Samarasinghe)

දැන් තියෙන්නෙ යාලුවනේ රෝවර් එක දුරස්ථ පාලකය හරහා ක්‍රියාත්මක කරවන්න.
නිවැරදිව ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් Arduino එකේ සිට එක් එක් Motor එකට යන Relay වල වයර් (2,3) සහ (4,5) වල වෙනස්කම් කරන්න වෙනවා. 2,3 යන වයර් දෙක මාරු කර බලන්න වම් පස මෝටරය නිවැරදිව පාලනය කරන්න. 4,5 යන වයර් දෙක මාරු කර බලන්න වම් පස මෝටරය නිවැරදිව පාලනය කරන්න. 

එහෙනම් යාලුවනේ ඔයාලා හැමෝටම සුභ දවසක්.

15 comments:

  1. කව්ද දන්නෑ video එකට audio එක තේරුවෙ...

    ReplyDelete
    Replies
    1. හොඳ video එකක් කරන්න උන්නෙ, ඒත් කොහෙද rover එක කැඩුනනෙ, පස්සෙ audio එකටවත් ගැලපෙන්නැති video එකක් කරන්න උනා.

      Delete
  2. Shaa niyamai..........yaluwe matath udauwak karannakoooo.....kambi kapana machimak hadanna ona....plz helpme...binding kambi size aka a kambi kapanna ona...
    1).kambi size karana micro swich.
    2).LCD counter
    3).apita damiya haki counter akak (100,500.1000.250 wage)
    4).Feeding motor wageee
    Plz help me......manjulagraphic@gmail.com

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට,
      ඔයාගෙ ගැටලුව පැහැදිළිව මේ group එකේ පෝස්ට් කරන්න, දන්න අයත් එක්ක පිළියමක් කරගන්න පුලුවන් වෙයි https://www.facebook.com/profile.php?id=906276686090688

      Delete
  3. Thank you for sharing your knowladge........

    ReplyDelete
  4. Thank you for sharing your knowladge........

    ReplyDelete
  5. Thank you for sharing your knowladge........

    ReplyDelete
  6. ස්තූතියි ඔබ සැමට

    ReplyDelete
  7. Relay සදහා විදුලිය ලබා ගන්නේ arduino board එකෙන් නෙමෙයි නේද?

    Arduino board එකට විදුලිය සැපයීමට 9v battery use කලොත් අවුලක් නෑ නේද?

    ReplyDelete
  8. Relay module ට විදුලිය arduino එකෙන්ද දෙන්නේ නැති නම් බාහිරිනි දෙනවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න.

    මෙතනදි බාවිත කරන රිලේ මොඩුලෙ එක 5v නේද?

    ReplyDelete
  9. මේකට යොදා ගන්න 4 way relay , ir receiver වල model number මොනාද?කඩෙන් ගන්න ගියාම අහනව මොන model number කියල.

    4 way relay සදහා විදුලිය ලබා දෙන්න 9v battery use කලොත් අවුලක් නැද්ද?

    ReplyDelete
  10. arduino ekata pitathin power denna relay module walata, 9V dunnataa wulak naha relay ekata

    ReplyDelete
  11. නිවසේ සිටම ආර්ඩුයිනෝ ඉගෙනීමට මෙන්න මගක්
    ඔබත් අදම ආර්ඩුයිනෝ සිංහලෙන් සීඩී එකක් ලබාගන්න.
    RS: 980/=
    ....................
    ගෙදරටම ගෙන්වා ගැනීම සඳහා විමසන්න.

    https://ikman.lk/en/ad/aardduyinoo-sinhlen-for-sale-colombo

    ReplyDelete