| Home | Introduction | Buy Arduino / Modules |

විචල්‍ය ප්‍රතිරෝදක මඟින් Analog Input ලබාගමු

මේකත් සරළ කේතයක්, 100k VR එකක් Arduino එකට සම්බන්ධ කරලා මේ වැඩේ කරගනන් පුලුවන්. VR එකේ මැද වයරය Analog pin 2 වලටත්, ඉතිරි වයර් දෙක + හා - වලටත් ය. LED එකක් Pin 13 වලට සම්බන්ධ කරගන්න.
(හැමදාමත් කියන්න ඕනෙ නැහැනෙ 470 ohm Resistor එකක් හරහා LED සෙට් කරගන්න)
Serial Monitor එක මඟින් Analog Reading එක බලාගන්න පුලුවන්. 
Serial.println(val);  දැම්මෙ ඒකට

Code

int potPin = 2; // select the input pin for the potentiometer
int ledPin = 13; // select the pin for the LED
int val = 0; // variable to store the value coming from the sensor

void setup()

{
 pinMode(ledPin, OUTPUT); // declare the ledPin as an OUTPUT
}

void loop()
 {
 val = analogRead(potPin); // read the value from the sensor
Serial.println(val); 

 digitalWrite(ledPin, HIGH); // turn the ledPin on

 delay(val); // stop the program for some time

 digitalWrite(ledPin, LOW); // turn the ledPin off

 delay(val); // stop the program for some time

}

1 comment: