| Home | Introduction | Buy Arduino / Modules |

Sonar Sensor - දුර මනින සංවේදකය මගින් LED දැල්ව්ම.

ඉදිරි ලිපි මගින් 4x4 රෝවර් එකක් දුර මනින සංවේදකය මගින් පාලනය කරන විදිහ බලාපොරොත්තුවන්න.
ultrasonic sensor
මෙය දුර සංවේදකයක් වේ.අල්ටාෙසොනික් සංෙව්දකය විවිධ රොබෝ ව්යාපෘති තුල බොහොවිට ඇතුලත්ය.ඔබේ රොබෝ වැටීමන් වළක්වා ගත හැක. එය ජල මට්ටම සංෙව්දන, සහ වාහන නැවැත්වීමේ සංවේදකය ලෙස භාවිතා කර ඇත. මෙය ඉතා සරල ව්යාපෘතියකී.කළ හැකිදේ බොහොයි.


අවශ්‍යය දෑ
  • arduino bord
  • ultrasonic sensor 
  • 1k ප්‍රතිරෝධ=7
  • LED=7
Ultrasonic Sensor Pin 12-Trig &13-Echo සම්බන්ධවේ
Digital Pin 2.3.4.5.6.7.8.9ට LED 5 සම්බන්ධ වේ.

මේ මගින් 2.3.4.5...... pin වලට සමබන්ධ කර ඇති LED 2cm සමාන්තර දුරකදි ඳැල්වේ.



Serial Monitor එකෙන් සංවේදකයෙ දුර මනින ආකාරය.මෙන්න link එක. http://arduinotutes.blogspot.com/2015/02/sonar-sensor.html

Arduino code එක

#define trigPin 11
#define echoPin 12
#define led1 8
#define led2 7
#define led3 6
#define led4 5
#define led5 4
#define led6 3
#define led7 2

void setup() {
  Serial.begin (9600);
  pinMode(trigPin, OUTPUT);
  pinMode(echoPin, INPUT);
  pinMode(led1, OUTPUT);
  pinMode(led2, OUTPUT);
  pinMode(led3, OUTPUT);
  pinMode(led4, OUTPUT);
  pinMode(led5, OUTPUT);
  pinMode(led6, OUTPUT);
  pinMode(led7, OUTPUT);

}

void loop() {
  long duration, distance;
  digitalWrite(trigPin, LOW); 
  delayMicroseconds(2);
  digitalWrite(trigPin, HIGH);
  delayMicroseconds(10);
  digitalWrite(trigPin, LOW);
  duration = pulseIn(echoPin, HIGH);
  distance = (duration/2) / 29.1;

  if (distance <= 14) {
    digitalWrite(led1, HIGH);
}
  else {
      digitalWrite(led1,LOW);
  }
  if (distance < 12) {
      digitalWrite(led2, HIGH);
}
  else {
      digitalWrite(led2, LOW);
  }
  if (distance < 10) {
      digitalWrite(led3, HIGH);
} 
  else {
    digitalWrite(led3, LOW);
  }
  if (distance < 8) {
    digitalWrite(led4, HIGH);
}
  else {
    digitalWrite(led4,LOW);
  }
  if (distance < 6) {
    digitalWrite(led5, HIGH);
}
  else {
    digitalWrite(led5,LOW);
  }
  if (distance < 4) {
    digitalWrite(led6, HIGH);
}
  else {
    digitalWrite(led6,LOW);
  }
    if (distance <= 2) {
    digitalWrite(led7, HIGH);
}
  else {
    digitalWrite(led7,LOW);
  }
  if (distance > 14 || distance <= 0){
    Serial.println("Out of range");
  }
  else {
    Serial.print(distance);
    Serial.println(" cm");
  }
  delay(15);
}
 

 ඉදිරි ලිපි මගින්  4x4 රෝවර් එකක් දුර මනින සංවේදකය මගින්  පාලනය කරන විදිය බලාපොරොත්තුවන්න. 

9 comments:

  1. Good post about Ultrasonic... keep it up!

    ReplyDelete
  2. මේ ලිපියෙ දිග. මේක ලිව්වෙ Sadeepa නෙමෙයි.

    ReplyDelete
  3. මේ පෝස්ට් එක දැම්මෙ බ්ලොග් එකේ අලුත් කර්තෘ Supun Samarasinha
    Template එකේ මොඅක්ක්හරි අවුලක් තියෙනවා, පෝස්ට් එක ලිව්ව කෙනාගෙ නම පෙන්වන්නැහැ

    ReplyDelete
  4. Blogger>layout>Main>blog post>edit ගිහිල්ල හදා ගන්න.

    ReplyDelete
  5. මාත් මේ Template එකට කැමති නෑ. ඔය Internet එකේ ඕන තරම් තව Template තියෙන්නෙ.

    ReplyDelete
  6. Post එකේ අවුල් ඇති . මෙික මගෙ පලමුවන post එක නිසා.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete