| Home | Introduction | Buy Arduino / Modules |

Arduino උශ්ණත්වමාණය


ඔන්න යාලුවනේ අදත් පොඩි Project එකක් අරගෙන ආවා, සාම්ප්‍රදායික උශ්ණත්වමානවලට හිමි ස්ථානය Digital තාක්ශණය විසින් සොරාගත්තා යැයි කිසිවෙකු හෝ පවසන්නේ නම් එය සැබෑවක් බව මේ ළිපියෙන් පැහැදිළි වේ. මෙතනදි අපි භාවිතා කරන LM35 නම් තාප සංවේදකය හරහා ලැබෙන උශ්ණත්ව මිනුම Arduino Analog Input එකක් ලෙස ලබාගෙන එය Celsius හෝ Fahrenheit ලෙස LCD තිරයක් මත දර්ශණය වෙනවා.LCD නැති අයටත් වැඩේ කරගන්න පුලුවන්.
මුලින්ම බලමු LM35 හී Pin සබඳතාව.
1 - 5V
2 - analog Out 
3 - Gnd

ඉතින් මෙහි තිබෙන Analog Out කොටස Arduino Analog Pin 0 එකට සම්බන්ධ වෙනවා.
ඊට පස්සෙ තියෙන්නෙ සුපුරුදු පරිදි LCD Module එක සම්බන්ධ කිරීම.
LCD Module ගැන පෙර ළිපියක් (Link) හරහා විස්තරයක් දුන්නු නිසා නැවතත් ඒ ගැන අවධානය යොමු කරන්නෙ නැහැ යාලුවනේ.
පහතින් තියෙන්නෙ Code එක.
දැන් තියෙන්නෙ යාලුවනේ අත්හදාබලන්න තමා.
(Photo by Ðílshäñ Rämêsh)

LCD එකක් නැති අයට පුලුවන් lcd.print හරහා Display කරන දත්ත Serial Monitor එකට Print කරගන්න.


LM 35 එකට අකමැති අයට පුලුවන් Thermistor එකක් අරගෙන පොඩ්ඩක් නාගන්න. නාගන්න වෙන්නෙ මේකෙන් ලැබෙන අගය Celsius වලට Scale කරගන්න. ඒකට Arduino Scale කේතය භාවිතා කරන්න වෙනවා, ඒ ගැන විස්තරයක් ඉදිරි ළිපි වලින් ලබාදෙන්නම්.



මෙන්න Code එක.

int thermistorPin = A0; //analog pin 0
void setup(){
Serial.begin(9600);
}
void loop(){
int thermistorReading = analogRead(thermistorPin);
Serial.println(thermistorReading);
delay(250); //just here to slow down the output for easier reading
}

5 comments:

  1. නියමයි. දැන්නම් ගොඩක් හොදා. ඒ දැන් විජය පරිගනක සඟරාවෙත් Arduino ගැන ලිපි තියෙනව.

    ReplyDelete
    Replies
    1. එයාලත් වැඩ අපටන අරන් වගේ :)

      Delete
  2. ඉක්මනට ලිපියක් දාන්නකො.

    ReplyDelete
  3. lcm1602 module eka Lcd eke thiyenawa nm kohomada conect karanne

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/profile.php?id=906276686090688 මේ group eken ahala balanna

      Delete