| Home | Introduction | Buy Arduino / Modules |

Ultrasonic sensor 4×4 රෝවරයක් හදමු .

රෝවර් එක ඉදිරියේ ඇති බාධක හදුනාගෙන ආපසු හැරි ඉදිරියට ගමන්කරයි . ඉතාමත් වෙිගවත්. මෙයට servo motor අවශ්‍ය නොවේ .
මෙන්න ඔබගේ  4×4 රෝවරයට දුර මැනීමේ ultrasonic  sensor එකක් සවිකර ස්වයංක්‍රීයව පාලනය කරන අයුරු .






ඔබට මතක ඇති පසුගිය ලිපි වලින් රෝවර් එකක් හදන අකාරය කිව්වා . ලිපි බැලුවේ නැති අය ගිහින් බලමුකෝ.

මෙන්න link  එක.
4x4-part-1
4x4-part-2
4x4-part-3

මෙම ultrasonic ‍රෝවරය සැකසීමට මෙම සියලුම කොටස් අවශ්‍යවේ.


4×4 රෝවරයක් .
අර්ඩුයිනෝ බොඩි 1.

රිලේ බ‍ොඩි 4.

9v. 3ක්

දුර මනින සන්නිවේදක


Ultrasonic sensor වල පින්  මෙහි අකාරයට අර්ඩුයිනෝ එකට සමිබන්ධ කරගන්න .මෙහි ඇති පරිදි මෝටර් වල වයර් රිලේ වලට සම්බන්ධ කරගන්න .



මෙි තියෙන්නේ  රිලේ පරිපතයයි. [මෙය ඇසුරිනි pin නම් කර අැත. අපහැදිලි තැනක් ඇත්නම් comment කරන්න ]

.
මෙන්න cord එක.

#define trigPin 10
#define echoPin 11
#define m1 2
#define m2 3
#define m3 4
#define m4 5


void setup() {
  Serial.begin (9600);
  pinMode(trigPin, OUTPUT);
  pinMode(echoPin, INPUT);
  pinMode(m1, OUTPUT);
  pinMode(m2, OUTPUT);
  pinMode(m3, OUTPUT);
  pinMode(m4, OUTPUT);
}

void loop() {
  long duration, distance;
  digitalWrite(trigPin, LOW);
  delayMicroseconds(2);
  digitalWrite(trigPin, HIGH);
  delayMicroseconds(10);
  digitalWrite(trigPin, LOW);
  duration = pulseIn(echoPin, HIGH);
  distance = (duration/2) / 29.1;

  if (distance >= 30) {
    digitalWrite(m2, HIGH);
    digitalWrite(m4, HIGH);
    digitalWrite(m1,LOW);
}
  if (distance < 30){
    digitalWrite(m2,LOW);
    digitalWrite(m1,LOW);
    digitalWrite(m4,LOW);
  }
  if (distance < 30){
    digitalWrite(m2,LOW);
    digitalWrite(m1,HIGH);
    digitalWrite(m4,HIGH);
}
  if (distance > 100 || distance <= 0){
    Serial.println("Out of range");
  }
  else {
    Serial.print(distance);
    Serial.println(" cm");
 
  }
  delay(50);
}

10 comments:

  1. code taniyama liyanna igana ganne kohomada. video link denna puluwannam watinawa

    ReplyDelete
  2. relay use karnne nathuwa L298 Driver 1 use karala hadnna berida?

    ReplyDelete
  3. oya cord tika okkoma aduino ake gahanna onida

    ReplyDelete
  4. #define m1 2
    #define m2 3
    #define m3 4
    #define m4 5

    kiyanne Moter 04 da/

    ReplyDelete
    Replies
    1. no relya 4k
      motor 2ke +/- control karanna relya use karala thiyenne

      Delete
  5. Motor drive ekak use kaloth wade godak lesiyen karanna puluwan. Anika relay walata yana Loku idak adu karaganna puluwan.kohoma unath meka godak watina post ekak.....

    ReplyDelete
  6. Motor drive ekak use kaloth wade godak lesiyen karanna puluwan. Anika relay walata yana Loku idak adu karaganna puluwan.kohoma unath meka godak watina post ekak.....

    ReplyDelete