| Home | Introduction | Buy Arduino / Modules |

Arduino #6 Knight Rider Circuit එක හදමු

කවුද අකමැති අර Knight Rider Car එකේ වගේ LED Scanner එකක් හදන්න. ඒත් Arduino එකක් තියෙන අයට අලුතෙන් IC අරගන්න රස්තියාදු වෙන්න ඕනෙ නෑ, මේ වැඩේට Arduino එකක් සහ LED 6ක් එක්ක 1k Resistor 6 තිබ්බොත් හොඳටම ඇති. අපෝ LED 6ද දාන්න පුලුවන්? නෑ 10ක් වුනත් දාන්න පුලුවන් මෙ පාඩම් මාලාව මුල සිට බලපු කෙනෙක්ට. මේ පුංචි Code එක වෙනස් කරලා.

මේ තියෙන්නෙ මම හදපු එක.
මෙතන LED වල + අග්‍ර 2 සිට 7 දක්වා වන Digital PWM pin වලට අමුනාගන්න. - වයරය සුපුරුදු - සම්බන්දතාවයට ලබා දෙන්න. LED වලට සුදුසු වෝල්ටීයතාව ලබා දෙන්න එයට Resistor එකක් ශේණිගතව සම්බන්ද කරලා තියෙන්නෙ.
මෙන්න Code එක.
//----------------------------------------------------------------
/* Knight Rider 1
 * --------------
 *
 * Basically an extension of Blink_LED.
 *
 *
 * (cleft) 2005 K3, Malmo University
 * @author: David Cuartielles
 * @hardware: David Cuartielles, Aaron Hallborg
*Distributed by http://arduinotutes.blogspot.com/
 */

int pin2 = 2;
int pin3 = 3;
int pin4 = 4;
int pin5 = 5;
int pin6 = 6;
int pin7 = 7;
int timer = 100; //මෙය වෙනස් කර බලන්න. උදා:- 300 / 500

void setup(){
  pinMode(pin2, OUTPUT);
  pinMode(pin3, OUTPUT);
  pinMode(pin4, OUTPUT);
  pinMode(pin5, OUTPUT);
  pinMode(pin6, OUTPUT);
  pinMode(pin7, OUTPUT);
}
void loop() {
   digitalWrite(pin2, HIGH);
   delay(timer);
   digitalWrite(pin2, LOW);
   delay(timer);

   digitalWrite(pin3, HIGH);
   delay(timer);
   digitalWrite(pin3, LOW);
   delay(timer);

   digitalWrite(pin4, HIGH);
   delay(timer);
   digitalWrite(pin4, LOW);
   delay(timer);

   digitalWrite(pin5, HIGH);
   delay(timer);
   digitalWrite(pin5, LOW);
   delay(timer);

   digitalWrite(pin6, HIGH);
   delay(timer);
   digitalWrite(pin6, LOW);
   delay(timer);

   digitalWrite(pin7, HIGH);
   delay(timer);
   digitalWrite(pin7, LOW);
   delay(timer);

   digitalWrite(pin6, HIGH);
   delay(timer);
   digitalWrite(pin6, LOW);
   delay(timer);

   digitalWrite(pin5, HIGH);
   delay(timer);
   digitalWrite(pin5, LOW);
   delay(timer);

   digitalWrite(pin4, HIGH);
   delay(timer);
   digitalWrite(pin4, LOW);
   delay(timer);

   digitalWrite(pin3, HIGH);
   delay(timer);
   digitalWrite(pin3, LOW);
   delay(timer);
}
//-------------------------------------------------------


තව රටාවක් මෙන්න

//----------------------------------
/* Knight Rider 3
 * --------------
 *
 * This example concentrates on making the visuals fluid.
 *
*Distributed by http://arduinotutes.blogspot.com/
 *
 * (cleft) 2005 K3, Malmo University
 * @author: David Cuartielles
 * @hardware: David Cuartielles, Aaron Hallborg
 */

int pinArray[] = {2, 3, 4, 5, 6, 7};
int count = 0;
int timer = 30;

void setup(){
  for (count=0;count<6;count++) {
    pinMode(pinArray[count], OUTPUT);
  }
}

void loop() {
  for (count=0;count<5;count++) {
   digitalWrite(pinArray[count], HIGH);
   delay(timer);
   digitalWrite(pinArray[count + 1], HIGH);
   delay(timer);
   digitalWrite(pinArray[count], LOW);
   delay(timer*2);
  }
  for (count=5;count>0;count--) {
   digitalWrite(pinArray[count], HIGH);
   delay(timer);
   digitalWrite(pinArray[count - 1], HIGH);
   delay(timer);
   digitalWrite(pinArray[count], LOW);
   delay(timer*2);
  }
}

7 comments:

  1. ඔය circuit එකේ PCB (printed circuit board) එක කඩේ ගන්න තියෙනව.(arduino ඕන නෑ)
    හැබැයි arduino එකේ එක පරිපථයක් හදල තවත් එකක හදද් දි මුලින් හදපු පරිපථය ගලවන්න වෙනව නේද?
    ඔන්න මාත් ඉලෙක්ට්‍රොනික් ගැන ලිපියක් ලිව්ව.
    teachcyber.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නෙ PIC Programmer ද?

      Delete
  2. ඔය arduino board එකට එක පාරද code upload කරන්න පුළුවන්.කොටස් කොටස් upload කරන්න බැරිද?එක පාරම කරන්න ඕනෙද?arduino board එකට දාපු code එකක් මකල වෙන code එකක් දන්න පුලුවන්ද?

    ReplyDelete
  3. arduino board එකට දාපු code එකක් මකල වෙන code එකක් දන්න පුලුවන්

    ReplyDelete
  4. Mata hada ganna puluwan da , (yk04) 4 chanel remote control ekak aran eken arduino ekata dila eka haraha relay ekakata wada karanna denna , e wagema , eka butten ekakin eka parak signal dunnama eka relay ekak allanna ai e butten ekenma signel ekak dunnama off wenna , ehema hada ganna puluwan da code eka , puluwannam hadala dennako ,

    ReplyDelete
  5. mage email eka gunarathnaayesh12@gmail.com okata danna , oyage site eken hari kamak na

    ReplyDelete