| Home | Introduction | Buy Arduino / Modules |

Arduino #5 එකෙන් සිංදු අහමු


මාත් අත්හදාබැලුවා, යාලුවන්ටත් හොඳට විනෝදවෙන්න පුලුවන් නිසා දාන්න හිතුවා.
මේ වැඩේට amplifier එකක් එක්ක එන Speaker එකක් ගන්න. පරිගණකයේ Speaker එක වුවත් සුදුසුයි. Amp එකක් නැතුව කෙලින්ම Speaker එකක් සම්බන්ධ කරත් වැඩ කරනවා. එත් ඒකෙන් Arduino එකට හානියක් වෙන්න ඉඩ තියෙන නිසා, වෙනම Amplifier එකක් හරහා ලබ දෙන්න. මේකෙ Speaker output එක එන්නෙ Digital Pin 3 හා අනෙක් අග්‍රය Ground එක වේ.

 මෙතනින් Code එක Download කරගන්න. 
දැන් Arduino එකට විදුලිඔය ලබා දීලා සින්දු අහන්න. සිදුව මුල ඉඳන් අහන්න නම් Arduino එකේ Reset බොත්තම ඔබන්න.

17 comments:

  1. ඔන්න ඔයා අර site එක mobile එකෙන් වැඩ නෑ කියපු හින්ද වෙන එකක් හැදුව.
    teachcyber.blogspot.com

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. thanks mchoo, blog ekath niyamayi

    ReplyDelete
  4. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  5. programmme එකේ error එකක් එනවානේ

    ReplyDelete
    Replies
    1. meke thama aula thiyenne

      byte songdata[] PROGMEM = {

      Delete
    2. මට නම් අවුලක් ආවෙ නැහැ. ආයෙ උත්සහ කරලා බලන්න. මේක UNO එකට ලිව්ව code එකක්

      Delete
  6. maru wade....arduino nam pattai........

    ReplyDelete
  7. ස්තූතියි ඔබට

    ReplyDelete
  8. It seems that you have posted something which is on Instructables.com exactly with the same pictures without permission, as yours. Now, is it right for you to do that? Do you know that Instructables is an internationally registered site? You will be complained and your site will be blocked instantly *if you do this any more*.

    - Online Copyright Protection Association Technical Unit

    ReplyDelete
    Replies
    1. ඇනොනිමස් ගේ අහවල් එකාNovember 10, 2015 at 8:58 AM

      ගොන් කතා දාන්න එපා මචන් :D , ඌ දාල තියෙන්නේ සිංහලෙන් මේ ආර්ටිකල් එක ඊටත් .

      Delete
    2. එයාගෙ photo එකක් ගත්තා කියලනෙ ඔය අවුල දැම්මෙ ඔන්න අයින් කරා. දැන් හරිනෙ :D

      Delete
    3. fuck off AnonymousOctober 8, 2015 at 1:18 AM

      Delete
  9. Arduino: 1.6.5 (Windows 7), Board: "Arduino Uno"

    In file included from F7WQQHHH0KKWOBA.pde:10:0:
    F7WQQHHH0KKWOBA:20: error: variable 'songdata' must be const in order to be put into read-only section by means of '__attribute__((progmem))'
    variable 'songdata' must be const in order to be put into read-only section by means of '__attribute__((progmem))'

    This report would have more information with
    "Show verbose output during compilation"
    enabled in File > Preferences.
    AI ME?

    ReplyDelete