| Home | Introduction | Buy Arduino / Modules |

Arduino සමඟ LED Matrix භාවිතා කිරීම

අපිට මේ LED Matrix එකක් භාවිතා කරලා Arduino එකෙන් වැඩ කරන LED Display එකක් හදාගන්න පුළුවන්. 8x8 වර්ගයේ එකක් තමා මේ වැඩේට සුදුසු වෙන්නෙ. මේ Matrix එකක් ගන්න බැරි අයට තනියම වුනත් එකක් හදාගන්න පුළුවන්. මම ඒ ගැන ලිපියක් මෙතන දාලා තියෙනවා පින්තූරත් සමඟ.

හැබැයි එතනදි මම පෙන්වලා තියෙන Arduino පරිපථයට වඩා මේ ළිපියෙන් සාර්ථක එකක් ඉදිරිපත් කරනවා.
ඔයාලට පුළුවන් 4017 IC එකක් භාවිතා කරලා Arduino එකට භාවිතා වෙන Pin ගාන අඩු කරලා පහත Code එකෙන් LED Display එක හදාගන්න.පින්තූරෙ උඩින්ම තියෙන්නෙ Arduino එකට අමුනාගන්න වෙන pin ටික.

මම මුළින්ම මේ පරිපථය Project Board එකක හදලා අතහදා බැලුවා.
සාර්ථක වැඩ කරා
පස්සෙ Dot Board එකකට පාස්සලා Matrix එක සම්පූර්ණ කරා.
මම මේ Code එක දාලා සංගීතයට අනුව ක්‍රියා කරන Spectrum එකකුත් හැදුවා.

 ඒකට Audio in pin එක විදියට Analog pin A0 එක භාවිතා කරා.

මේකෙ Video මෙන්න
comment එකකුත් දාගෙනම යන්න.

17 comments:

  1. math heduwa patta thanx ayya , mata smile face wala cord tikak dennakooo

    ReplyDelete
    Replies
    1. ඔයාට ඔය අකුරෙන් අකුරට අදාල Binary කේත වලින් හොයාගනන් පුලුවන් දැල්වෙන LED එක 1 විදියටත් අනිත් LED 0 ලෙසත් පේලියෙන් පේලිය ඒ ඒ අකුරට ඉස්සරහින් ඩ්හාලා තියෙනවා, ඉතින් Smile Face එකටත් ඒ වගේ පේලියෙන් පේලියෙ දැල්වෙන්න ඕනෙ LED එකට 1 දාලා අර අකුරක් ව්අගේ මොකක්හරි නමකින් Add කරන්න Code එකට

      Delete
    2. man karala beluwa , den hadaganna puluwan ,thanx ayya , digatama karagena yanna! post ekmanata danna

      Delete
  2. ස්තුතියි හැමෝටම

    ReplyDelete
  3. maru wade...thankx......

    ReplyDelete
  4. http://www27.zippyshare.com/v/Mj0POmpH/file.html .code eka ganda me link ekata giyama eke download link ekak nane... makada karanne macho???

    ReplyDelete
  5. code eka down wen na

    ReplyDelete
  6. new link http://www24.zippyshare.com/v/AgMjTrvW/file.html

    ReplyDelete
  7. spectrum http://www75.zippyshare.com/v/782K0Vxt/file.html

    ReplyDelete
  8. Dan me code eka e site eke denne nene ekata mokakada karnne

    ReplyDelete
  9. api mona hari liyanawanama kohomada liyanne? display karanne kohomada apita ona de?

    ReplyDelete
  10. meke code eka nane.kohamada ganne.plz help

    ReplyDelete
  11. Arduino LED Audio Spectrum eke code eka nane... kohomada ganne? help me plz..

    ReplyDelete