| Home | Introduction | Buy Arduino / Modules |

Accelerometer Module

යාලුවනේ ඔයාලා දැකල ඇති Android Phone වල Game ගහනකොට Phone එක හරවලා ඒ Game එකේ Steering වගේ වැඩ කරන විදිය, අන්න ඒ වැඩේ කරලා දෙන Accelerometer Module කියන්නෙ සිරස්,තිරස් හා ඒ දෙකටම ලම්භකව පිහිටන අක්ශ වල කෝණයට සාපේක්ශව අගයක් මැනගැනීමට භාවිතා කරන Module එකක්. ඉතින් Android Phone වල තියෙන ඒ Module එක Arduino සමඟ භාවිතා කරන්න පුලුවන් පින්තූරෙ තියෙනවා වගේ  x,y,z යනුවෙන් Output Pin තුනක් සහිත Accelerometer Module එකක්
 මිළදීගන්න.

මෙහි x , y , z යනුවෙන් එකිනෙකට ලම්භකව පිහිටන අක්ශ තුනක කෝණය මැනගන්න පුලුවන් සංවේදකයක් තියෙනවා. Module එක එක් එක් අතට හරවන විට ඒ ඒ අක්ශ වල අගයන් වෙනස් වෙනවා, ඉතින් ඊට සාපේක්ශව x,y,z යන Pin වලින් Analog Signal එකක් Arduino එකට ලබා දෙනවා.
එම Analog Reading එක C# මෘදුකාංගය හරහා ලබාගත් අවස්ථාවක් පහතින් බලාගන්න පුලුවන්.
ඒ මෘදුකාංගය තවත් දියුණු කරලා මම හදපු Game Controller එක පහතින් තියෙනවා.

Arduino Blog එක Scroll කරන්නෙත් Accelerometer Module එකෙන්.
ඉදිරි ළිපි වලින් මේ උපාංගය හා සම්බන්ධ ඉහත පෙන්වා ඇති Projects සහ තවත් ළිපි අරගෙන එන්නම් යලුවනේ.

2 comments:

  1. මෙන්න මේක බලන්න
    http://www.mediafire.com/download/e7gs4pvft0g7mm5/code.txt

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි :)

      Delete